yako math auruddak hitiye lap ekkak nethuwa
okkak thibboth wenne film balana ekai wela balana ekai
padam weda walata yoda ganne hena aduwen


fb nm innawa active ne wediyaඌ කැම්පස් ගියා ගියාමයි හොයන්නවත් නැනේ බන්


fb nm innawa active ne wediya![]()
pala yako 2010![]()


mamath video edit kare lap ekata monitor eka gahala.අයියගෙ පරන එක තියෙනව අවුර්දු 3.5ක් වගෙ පරනයි, , ඒකෙන් තමා මෙ ඉන්නෙ, මොනිටරයක් හයි කරන්
a kawda?ubata rukaef wa hamba wenna puluwan wei![]()
බලපන් ඒ කාලෙ ඇන්ඩ්රොයිඩ් ස්මාට් පෝනුත් ලංකාවෙ කීයද තිබ්බෙ![]()

mata ada o/l kale hitapu lassana kellek fb request ekak dala thibuna
request එකක් විතරයි හොදේ...mata ada o/l kale hitapu lassana kellek fb request ekak dala thibuna

ඉන්කමින් ගෙවලා ගත්ත කාලේ![]()





mata ada o/l kale hitapu lassana kellek fb request ekak dala thibuna


මට මතකයි ජිප්සිස්ලාගෙ ඇඩ් එකක් ,ලංකාබෙල් එකෙන්ද කොහෙද දාන්නෙ, ඉන්කමින්ග් ෆ්රී කියල![]()



අප්පෝ යකෝ තොපි නිකන්
සෝමාලියාවේ එකෙක්ට පාන් පෙන්නුවා වගේ කියන්නේ ඒක
වේලි වේලි ඉන්න ජුන්දී කොල්ලොනේ


1 minute free kiyala package ekakuth thibunaඉන්කමින් ගෙවලා ගත්ත කාලේ![]()
මේකේ එල සීනියර් පොරක්