අඩේ මගේ කෙල්ලයි ඔයයි යාළුවොද මන්දා...
මගේ කතාවත් ඔයාගේ කතාවට සමානයි. මම කිව්වේ මට උන දේවල්. මගේ පඩියෙන් මට කාලා බීලවත් ජිවත් වෙන්න අමාරුයි. ලොකු වියදම් නෑ. නමුත් කලින් මාසේ පෙට්රල් ගහපු ඒවා වගේ ගෙවන්න එකතු උනහම මේ මාසේ හම්බුනා පඩියත් මදි වෙනවා. විශ්වාස කරන්න මගේ බැංකු පොතේ තියෙන්නේ දැන් 500/=ක් වගේ තව දවස් 14ක් වගේ දුවන්න.
පොඩි කාලේ මගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා (දැනටත් එහෙමයි) නංගිව (කෙල්ල මට වඩා බාලයි, ඒ නිසා නංගි කියන්නම්) දැන් ඉන්න තත්වෙට වඩා ගොඩක් සතුටින් තියන්න. දැන් ඉන්න තත්වෙට වඩා කියන්නේ එයා දුක් විදින්නේ නෑ.. පවුල මිලියනපතියෝ.. මම මේ පොඩි මනුස්සයෙක්..නමුත් ඉස්සර පොඩි කාලේ මම ඕවා දන්නේ නෑනේ.. ඉතින් ඔය වගේ පොරොන්දු උනා. හදන ගේ මොකක් වගේද.. ගන්න වාහනේ.. etc.
නමුත් reality එකට සෙට් වෙද්දී ඔය බලාපොරොත්තු ඔය විදියට උනේ නෑ. එහෙම උනයි කියලා මගේ ගෑනු ළමයා මට ආදරේ අඩුවක් නෑ නමුත් පොඩි පොඩි හින්ට් අරිනවා ඉතින්. ඉස්සර කිව්වේ මෙහෙමයි අරහෙමයි කියලා. මේ ලගදි මට එයාලගේ පවුලේ කෙනෙක් කියුවා නංගි කියුවයි කියලා අලුත ගෙදර හැදුවහම එයා උයන්නේ නෑලු හවස ආවහම. මහන්සියි නේ.. මහගෙදරට ඇවිත් කන්න එනවයි කියලා.ඒ බාප්පා නම් විහිළුකාරයා.. නංගිත් විහිලුවට කියන්න ඇත්තේ මම නැති තැන නමුත් ඒකට මට ටිකක් අප්සෙට්. මම එයාගෙන් මේක ගැන ඇහුවේ නෑ. ඒක මගේ හිතට ලොකු ප්රශ්නයක් නෑ..
අම්මලා දුන්න බයිසිකලයක් තියෙනවා ඒකේ ඉතින් උදේ හවා නංගිව දාන් එනවා. එයාට අම්මලා අරන් දුන්න මරුටි කාර් එකක් තියෙනවා ඒක ඉතින් තියෙනවා හදිස්සියටක එහෙ මෙහෙ යන්න. (මේක හිතේ හැටියට ගන්න අමාරුයි තවම ලීසිං, ඉන්සුවරන්ස් එහෙම එයාලා ගෙවන නිසා)
නමුත් ඉස්සර කිව්වේ නෑ මට ගෙයක් නැත්නම් කුලියට හරි ගෙයක් හදනකන් අපි ජිවත් වෙන්න බෑ කියලා. එහෙම නැත්නම් එන්ගේජ් වෙලා ගෙයක් හදනකන් එයාලගේ ගෙදර අපි ටික කාලයක් පදිංචි වෙලා ඉන්න බෑ කියලා... ඔන්න දැන් ඒවලට මගෙත් එක්ක වලි. අනිවා මට/අපිට ඉන්න තැනක් තියෙන්න ඕනාලු බදින්න කලින්. බැදලා කුලියට කොහෙවත් ඉන්න එයා කැමතිත් නෑ, එයාලගේ අම්මලාගේ ගෙදර ඉන්න කැමතිත් නෑ.. මෙතන එයාලගේ අම්මලාගේ ගෙදර ඉන්නේ එහෙ ලගදී හැදුවේ. ගෙදර ටිකක් ලොකුයි. ඒ නිසා. අපේ ගෙදර කාමර 3යි තියෙන්නේ. පවුලේ 4ක් ඉන්නවා.
එතන ඉන්න ඉඩ නෑ.
නමුත් දෙයියනේ කියලා මගේ අම්මලා කියුවා මට ඉන්න තැනක් හදලා දෙන්නම්.. ඉතුරු ටික අපි දෙන්නට එකතු වෙලා හදාගෙන හිමින් ජීවිතේ ගෙනියන්න කියලා. මගේ සල්ලි වලින් හදන්න හිටියා නම් කවදාක්වත් මේක වෙන්නේ නෑ. පිං සිද්ද වෙන්න ඕනා ඒ දෙන්නට අපිට මෙහෙම උදව් කරනවට. කෙල්ලගේ ගෙදරින් එහෙම මම මොනවත් ඉල්ලන්න යන්නේ නෑ අපිට කියලා. දෙන දෙයක් අරන් ඉන්නවා.![]()
ඔය නිසා තමයි උබේ ජිවිතේ අවුල් නොයන්න හරියට තීරණයක් ගන්න කියුවේ.

oyata man kalinut oya gana kiyala athi. dan ammala help karanawanam sathutui. kawadawath ammala amathaka karanna epa hodada.mekai kellata tikak salli thiyenawanam eyata muladi tikak amaru wey. passe therum gani. dan awrudu 10k ne. oka nati karaganna epa. ge tikak piliwelak karagaththaham marry karanna. bandata passe eya oyata adare nisa seram hariyay. matath muladi amaru una. dan huru wela
apith thama inne mahagedara eyage. mage gedara inna eyawath mamawath kamathi na. api dennata thama geyak na. eth lagadima hadanwa. dennama ekathu wela. mata wahanayak thiyenawa insurance leasing gewanne mama. kotinma petrol gahanet mama. eth padinne eya. man mokut kiyan na. katawath mokut kiyanna denet na. denna ekinakata adarenam amaru welawaladi dennama ekathu wela ewata muna denna ona. me dawas wala apith tikak amaruwen inne. course fees insurance serama eka para awa.
gaththe na sathayakwath gewal dekenma. mage gold jewelry ekak tibba. hubbyge thaththata upset. duwath duk widinawa kiwa ape putha ekka awith. man kiwe oka mokakda e hati deyak newe. man hemita beraganam kiyala. jiwithe ehema thama. eya hambakarana kaleta eya aniwa man gana balanwa. eka mata wishwasay.





නමුත් ඉස්සර පොඩි කාලේ මම ඕවා දන්නේ නෑනේ.. ඉතින් ඔය වගේ පොරොන්දු උනා. හදන ගේ මොකක් වගේද.. ගන්න වාහනේ.. etc.
ඒ බාප්පා නම් විහිළුකාරයා.. නංගිත් විහිලුවට කියන්න ඇත්තේ මම නැති තැන නමුත් ඒකට මට ටිකක් අප්සෙට්. මම එයාගෙන් මේක ගැන ඇහුවේ නෑ. ඒක මගේ හිතට ලොකු ප්රශ්නයක් නෑ.. 

gaththa eka sathutin athi kamak na

