~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඒක තමයි කුක්කො කියල තියෙන්නේ.. සිංදු ඩවුන්ලෝඩ් කරන්න සෙට් වෙච්ච එකක්..
    තොපි වගේ බලු කුක්කො ඉන්නව කියල දන්නවනන් ඒ දවස් වලම මේ සයිට් එකට එන එක නතර කරනවා..:angry::angry::angry::baffled::baffled::baffled:

    ඒ කාලේ මෙහෙම බල්ලෝ ලැග්ගේ නෑ අපේ හාන්දුරුවනේ ....:angry:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    hqdefault.jpg

    :yes::yes::yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒකෙ කියපංකො ඉතිං එහෙම, ගූගල් සර්ච් කරද්දි හම්බුනා කියල හරි :dull::dull:


    සිකේයිය ඒදවස් වල මට ඉන්ටර්නෙට් තිබ්බනං :rofl::rofl::rofl:

    2006 man computer society eke iddi aiyala kiyanawa elakiri gena.register wenna uwamanawak thibune na
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එල :D

    එතකොට 2008 ඉදන් 2014 වෙනකල් සින්දු ඩවුන්ලෝඩ් කර කරාද හිටියේ :rofl::rofl::baffled::baffled::rolleyes: :rolleyes:


    Forum එකක උවමනාවක් තිබ්බේ නෑ මචං. මම එළකිරි සර්වර් වල cod ගැහුවා 2010 ඉදන් වගේ. නමුත් ෆෝරම් එකට සෙට් උනේ නෑ.. :oo::oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකෙ කියපංකො ඉතිං එහෙම, ගූගල් සර්ච් කරද්දි හම්බුනා කියල හරි :dull::dull:
    සිකේයිය ඒදවස් වල මට ඉන්ටර්නෙට් තිබ්බනං :rofl::rofl::rofl:

    අන්නේකයි..
    ඉන්ටර්නෙට් බල්ලට ගියා
    බල්ල එලකිරියට ආවා... :baffled::baffled: