~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි නම් ඔව්වට නෑ අයුබෝවඩ.. කොරන්න තියෙන දෙයක් ඉස්සරහට කෙලි පොඩිත්ත එක්ක තමා. ලෙඩ නැති සුපිරි රෂියන්, ඉතාලි ඒවා සෙට් උනා මම ඉගෙන ගනිද්දී.. ඔක්කොම එපා කියුවා මගේ සුදූ ගැන හිතලා. :love::rolleyes:

    ත්‍රෙඩ් එක wමාරු වුනාද :rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි නම් ඔව්වට නෑ අයුබෝවඩ.. කොරන්න තියෙන දෙයක් ඉස්සරහට කෙලි පොඩිත්ත එක්ක තමා. ලෙඩ නැති සුපිරි රෂියන්, ඉතාලි ඒවා සෙට් උනා මම ඉගෙන ගනිද්දී.. ඔක්කොම එපා කියුවා මගේ සුදූ ගැන හිතලා. :love::rolleyes:

    පොඩි කෙලි පොඩිත්තො එක්ක තෝ මොනවද කරන්න යන්නේ?
    ඊයා හලෝ ඔවානන්...:baffled::baffled::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පියානෝ අප්ඩේට්ස්...
    පියානෝවෙ අන්තිම කී දෙක ටිකක් අවුල් ලු..
    ගිහින් බලල 30 ට ඉල්ලනවා.

    eehnam 20ta wita illannna . key dekak natiwa wadak na. passe kiyaya mada key1kut wada na kiyala
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපි නම් ඔව්වට නෑ අයුබෝවඩ.. කොරන්න තියෙන දෙයක් ඉස්සරහට කෙලි පොඩිත්ත එක්ක තමා. ලෙඩ නැති සුපිරි රෂියන්, ඉතාලි ඒවා සෙට් උනා මම ඉගෙන ගනිද්දී.. ඔක්කොම එපා කියුවා මගේ සුදූ ගැන හිතලා. :love::rolleyes:

    :rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පියානෝ අප්ඩේට්ස්...
    පියානෝවෙ අන්තිම කී දෙක ටිකක් අවුල් ලු..
    ගිහින් බලල 30 ට ඉල්ලනවා.

    eehnam 20ta wita illannna . key dekak natiwa wadak na. passe kiyaya mada key1kut wada na kiyala

    හදාගන්න කීයක් යනවද බලන්න ගන්න කලින් පොඩ්ඩක්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eehnam 20ta wita illannna . key dekak natiwa wadak na. passe kiyaya mada key1kut wada na kiyala

    :P:P:P අන්තිම කී දෙක ගොඩක් වෙලාවට යූස් වෙන්නෙම නැති තරම් නිසා අවුලක් නැහැ. හැබැයි ඉතින් මැද කී එකක් අවුල් උනොත් සොරි වෙනවා.:sorry::sorry::sorry: