~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්තිමෙදි අර මනුස්සය ඕක නිකන් දෙනව මෙහෙම අඩු කරන්න ගියොත් :rofl::rofl:

    ඇත්තටම එයා කොරියන් ඩයල් එකක්.. පොර ඒවා විකුණල ආයිත් කොරියා යන්න හදන්නෙ. වයිෆ්ලගේ ඔෆිස් එකේ.. මම ඒ ඇදුනුම් කම් නැතුව ඩිරෙක්ට් ඇඩ් එක දැකල කතා කරේ.. ඒත් අද බලන්න යන්නේ වයිෆ් එක්ක.. ‍සමහර විට අඩු කරයි තව..:baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොටනම් පිස්සු කුමාරයියේ.
    ඔන්න ඔය මලවිකාර අතෑරලා ප්‍රින්ටින් මැශින් එකකට ඕක වියදම් කරන්න.පස්සේ බැරියැයි පියානෝ එකකට දෙකක්ම ගන්න.

    තිත්ත ඇත්ත...:yes::yes::cool::cool::sorry::sorry::sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් මටනං sure නෑ වැඩේ. ඕවගේ බොහෝදුරට එක key එකක් යන්න ගියාම අනික්වත් අවුල් යනවා ඉක්මනට. මගේ අත්දැකීමේ හැටියට 100 % යි. මම හිතලා බැලුවා. එහෙම උන ඒවා 6ක් ගැන මගේ මතකෙට අවා.

    :sorry::sorry::sorry: බය හිතුනා සිංහලු....:sorry::sorry: