~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇත්තටම එයා කොරියන් ඩයල් එකක්.. පොර ඒවා විකුණල ආයිත් කොරියා යන්න හදන්නෙ. වයිෆ්ලගේ ඔෆිස් එකේ.. මම ඒ ඇදුනුම් කම් නැතුව ඩිරෙක්ට් ඇඩ් එක දැකල කතා කරේ.. ඒත් අද බලන්න යන්නේ වයිෆ් එක්ක.. ‍සමහර විට අඩු කරයි තව..:baffled::baffled::baffled:

    වයිෆ් හින්ද නොමිලේම දෙයිද දන්නෑ :baffled::baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    lol seenta banna hinda wenna. uma thama kapanna aththe. ara amma gana kiyala naraka ewa kiwa nisa mata rep kapanna ona una. mata kapnna balu.

    ලොල් සීන්ට බැන්නෙ මොකෝ,:rolleyes::rolleyes:

    ඌමද දන්නෙ නෑනෙ, ඒ වුනාට ඌ නම් ඊයෙ හොද ත්‍රෙඩ් එකකුත් දාල තියෙනව් දැක්ක, :yes::yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අන්තිම කී දෙක නිසා ලොකුවට අවුලක් වෙනනෙ නැතිවෙයි..

    a unata manufacture fault hinda wena awl walata passe ithuru ewath awl yanawa.kokatath brand eke awl gena google search karala balanna.ethakota hitha ganna puluwan
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මමනං හිතන්නෙ නෑ ඕව බලනවා ඇති කියල. නිකන් අපිව සනසන්න හා බලන්නං කියනව විතරයි.

    Ow bn man pm dalath kiwa eth ain karala na anthima gt tama kiyanna una
    Wadak na bn owa thadata thiyenna ona site ekak naginna bn