~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ බොල හොරිකඩයෝ තො ලෝකේ හිටපු හොදම බොක්සින් ශූරයව දන්නේ නැද්ද
    ඕව බලන්නේ කවුද බන් :P ඔන්න ක්‍රිකට් ගහන එකෙක්ගේ නමක් කියපන් සුටුස් ගාල දන්නව :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕව බලන්නේ කවුද බන් :P ඔන්න ක්‍රිකට් ගහන එකෙක්ගේ නමක් කියපන් සුටුස් ගාල දන්නව :D

    හප්පෝ ඇටබෝල ගැහිල්ල.
    UfC බලපං..
    මේවෙදර්ට ඔට්ටුවකුත් ඇල්ලුවා..
    ඕක කයිද මන්දා..:rofl:
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී
    අවුරුදයි මාස හතට මට නංගී
    දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී
    දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී

    ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි
    ඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයි
    හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි
    මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි

    ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකී
    ඇපල් ෆෝන් චාටර් කියනව ඒකී
    සුකුරුත්තං අම්බානෙක මෙකී නොකී
    ඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකී

    හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ
    පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ
    මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
    සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ

    යන එන විටදි ඇය පාරේ සිට කොල්ලෝ
    හලනව කෙල පිස්සු වැටුන වගෙ බල්ලෝ
    දැක්කෙ නෑනෙ මුන් ඇගෙ කුණු කෙලවල්ලෝ
    බත් නොකාම මැරෙනව දැක්කොත් බල්ලෝ

    තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ
    වනලා තිබුන හැටි හෝදා හවස වැටේ
    කළු පුස් තිබුනු පාට ගියපු ඒක වටේ
    මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ

    කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ හැඩට
    හිරට කොටට පලලා ගස්සල හැටට
    බලනා කොල්ලනේ ගනු මේකත් හිතට
    ඉදිආප්ප වාගෙයි ඇඳපුව යටට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හප්පෝ ඇටබෝල ගැහිල්ල.
    UfC බලපං..
    මේවෙදර්ට ඔට්ටුවකුත් ඇල්ලුවා..
    ඕක කයිද මන්දා..:rofl:
    live බලන්න පුලුවන්ද අපිටත්. ලින්ක් එකක් දාපන්කෝ යන දවසට එහෙනං බලන්න.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    live බලන්න පුලුවන්ද අපිටත්. ලින්ක් එකක් දාපන්කෝ යන දවසට එහෙනං බලන්න.

    පුළුවන් මිනිහෝ අනිවා බලපං..
    ඕව නොබලන ඇස් මොනවටද