~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :lol:
    පව් මිනිහෝ.. අර මුසලයා මානසිකව අද වැටිලා දණහිස් තුවාල කරගන්න ඇති. හැබැයි උබ කිව්වේ ඇත්ත. දැන් දෙනනම පලයව් අපායේ :lol:

    :)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අද රතුවගේ ගෙදර වෙළඳාමේ යන්න හිටිය අමතක උනා නෙ :oo:

    අඩෝ හෙට වරෙං වකුගඩු දෙක ගලෝගන්න තාම බඩු ලෑස්ති කරගත්තෙත් නැ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    uba enawa kiyala pora ada gedara inne

    අද ඌ ගෙදර, අද බෑ

    ඒකනේ මූ කපටියා, රතු නැන්ද රුපියල් පහක්වත් දෙයි කියලා බයේ ලෝබකමට අද ගෙදර දොර මුරකරනවද කොහෙද :D
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    රතු නැන්දා දනට පිනට හරි කැමතියි ලු :yes: කීයක්හරි ඉල්ලගන්න යන්න කියල බැලුවේ :P

    ඔව් ඔව් උඹට වකුගඩු දෙක පිනට දීල එන්න වෙන්නේ රතු මාමාට ඔන්න බඩු ලැස්ති කරනවලු
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් ඔව් උඹට වකුගඩු දෙක පිනට දීල එන්න වෙන්නේ රතු මාමාට ඔන්න බඩු ලැස්ති කරනවලු

    rathuwata katussage wakugadu glass box ekakata dala thiyagaththoth harenna ithin wena wadak nam ganna be