~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    P&S ekee පාන් වර්ග එච්චර හොද නෑ gaana වැඩියියි විතරයි , P&G එකේ පාන් බනිස් එල , :yes::yes: කේක් අවුල්

    P&s eken paan aragena na bn.unge samahara cake nam rahai.banis ehema nam nuwara devon ekei,kandy corner kiyala ekak thibuna class giyapu paththe ewa walath patta rahai
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පෙරේරා & ගුවේරා

    :lol: රහට නමත් මාරු වෙලා

    කට්ටියම පෝලිමට ලිදට බැහැල :lol::lol::lol::lol:

    P&S එකයි P&G එකයි දෙකක් :rofl::rofl::rofl:

    ප්‍රියන්ත ඇන්ඩ් ගංගානි :rofl::rofl:, අක්කයි මල්ලියි

    ප්‍රියන්ත අවුරුදු කීපෙකට කලින් මැරුන
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    P&S ekee පාන් වර්ග එච්චර හොද නෑ gaana වැඩියියි විතරයි , P&G එකේ පාන් බනිස් එල , :yes::yes: කේක් අවුල්

    යකෝ මමත් ගෙවල් පැත්තේ බේකරි ගැන කියන්නම්කො... ඕවා ඉතින් හැම තැනම නෑනේ.. :angry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඩීසල් ඒවට ටැක්ස් අඩුනෙ, ඒත් ඕකක් ලක්ශ 25ක්වත් වෙන්නෙ නෑ, තහඩුයිව් විදුරුයි විතරනෙ, ඊට සාපෙක්ශව ඇල්ටො එක වටිනව :rofl::rofl:

    ඇල්ටො 800 LXI ලංකාවට ගෙන්නන එක ඇත්තම ගාන 7.8 ත් 8ත් අතර ගානක් වෙන්නෙ , ලංකාවෙ 20.5ක් වෙන්නැති දැන්, අන්තිමේදි 19,95ට තිබ්බෙ

    ඉන්දියාවේ දකින්නත් නෑ බන් ඕක. මෙහෙ මිනිස්සු පව්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මරුටි දැන් නෑ. alto එන්නේ. 26 ට තියෙන්නේ k10 එක.
    අර ජපනෙන්ද කොහෙද ආපුව නේ ?

    star kiyala ekak neda dan unge market wadi.japan eka hoyaganna amaruine.indian ewa wala kiyana tharam thel wada karanne na.spare parts nam ganan adu athi.life time aduine
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    maruti eka neda 22,alto 26kda koheda.tsunami eken ctb ekata hambuna bus mathakada?

    මරුටි 800 2014 නැවැත්තුවා හැදිල්ල, ඒක තමා ඉන්දියාවෙ දෙවනියටම වැඩිම කාලයක් හදපු වාහනෙ , 1ට ඇම්බැසඩරේ ඇම්බැසඩරේ නවත්තන්න වුනා කියන්නෙත් මරුටිය හින්දලු :baffled::baffled:

    ඇල්ටො 800 20ක් වෙන්නෙ,

    k10 එක 24ක්ද කොහෙඩ්ජ ඔටෝ 26ක්ද කොහෙද, දැන්නම් ටිකක් වැඩි ඇති
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කට්ටියම පෝලිමට ලිදට බැහැල :lol::lol::lol::lol:

    P&S එකයි P&G එකයි දෙකක් :rofl::rofl::rofl:

    ප්‍රියන්ත ඇන්ඩ් ගංගානි :rofl::rofl:, අක්කයි මල්ලියි

    ප්‍රියන්ත අවුරුදු කීපෙකට කලින් මැරුන

    කුක්කා තමා ලිදේ....අපි දන්නවද උබලගේ ගෙවල් ලග තියෙන තේ කඩ ගැන :rofl:.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    P&s eken paan aragena na bn.unge samahara cake nam rahai.banis ehema nam nuwara devon ekei,kandy corner kiyala ekak thibuna class giyapu paththe ewa walath patta rahai

    පාන් වර්ග කියල කීවෙ පානුයි මාලු පානුයි බනිස් වර්ග එහෙම

    ඩෙවෝන් එකේ කේක්වලටනම් මම කැමතිම නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මරුටි දැන් නෑ. alto එන්නේ. 26 ට තියෙන්නේ k10 එක.
    අර ජපනෙන්ද කොහෙද ආපුව නේ ?

    p & g

    කට්ටියම පෝලිමට ලිදට බැහැල :lol::lol::lol::lol:

    P&S එකයි P&G එකයි දෙකක් :rofl::rofl::rofl:

    ප්‍රියන්ත ඇන්ඩ් ගංගානි :rofl::rofl:, අක්කයි මල්ලියි

    ප්‍රියන්ත අවුරුදු කීපෙකට කලින් මැරුන

    :rofl::rofl::baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    යකෝ මමත් ගෙවල් පැත්තේ බේකරි ගැන කියන්නම්කො... ඕවා ඉතින් හැම තැනම නෑනේ.. :angry:

    :rofl::rofl: මේක කුරුනෑගල තැන් කීපෙකම තියෙනව , ප්‍රසිද්ද එකක් කුරුනෑගල :baffled::baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පාන් වර්ග කියල කීවෙ පානුයි මාලු පානුයි බනිස් වර්ග එහෙම

    ඩෙවෝන් එකේ කේක්වලටනම් මම කැමතිම නෑ

    ane manda unge main branch eke ewa nam rahai.:rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    star kiyala ekak neda dan unge market wadi.japan eka hoyaganna amaruine.indian ewa wala kiyana tharam thel wada karanne na.spare parts nam ganan adu athi.life time aduine

    ජපන් එක ගනන් වැඩී , ගේන එක පාඩු, අනික පට්ට කැතයි ජපන් ඇල්ටො එක , ඉන්දියන් ඒවෙ තෙල් කරනව , ඒත් සමහර ඒවෙ නෑ