~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ජපන් එක ගනන් වැඩී , ගේන එක පාඩු, අනික පට්ට කැතයි ජපන් ඇල්ටො එක , ඉන්දියන් ඒවෙ තෙල් කරනව , ඒත් සමහර ඒවෙ නෑ

    indian eka uparima 16km/l karanawa athi.kattiya kiyana tharam nam na.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඕ ඕ එහෙමව්ත් කියමු :rofl::rofl::rofl:
    ප්‍රියානි & ගංගා ... අම්මෝ ඒ නම...:lol::lol::lol:

    ඒක තේ කඩයක් නෙමේ අනික :rofl::rofl::rofl::rofl:
    අපේ ගෙවල් ලගත් තියෙනවා පොඩි පොඩි පෙට්ටි කඩ. ඒවා ඉතින් ලොකු බෝර්ඩ් ගහල තිබ්බට අපි විතරනේ දන්නේ. :P


    LOTR දන්නේ නෑ????:shocked:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කට්ටියම පෝලිමට ලිදට බැහැල :lol::lol::lol::lol:

    P&S එකයි P&G එකයි දෙකක් :rofl::rofl::rofl:

    ප්‍රියන්ත ඇන්ඩ් ගංගානි :rofl::rofl:, අක්කයි මල්ලියි

    ප්‍රියන්ත අවුරුදු කීපෙකට කලින් මැරුන

    :no: modaz ayyay malliy
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් ඉස්සර තරම්ම නෑ, අනිත් ඒවෙත් එහෙමනෙ, :yes::yes:
    රත්නගිරියනම් චාටර්ම වෙලා තියෙන්නෙ දැන් :eek::eek:

    :yes::yes: dan eke masso pirila. hangout thama tikak hari hoda. eth matanam fab eka thama hodama. mama p&s eke cake kanne na. sini raha witarai
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    indian eka uparima 16km/l karanawa athi.kattiya kiyana tharam nam na.

    වැඩිය වැඩ කරනව ඇසිලරේටරේ අඩියටම පාගන්නෙ නැතිව යනවනම්, මම කිරිඅත්තලාගෙ k10 ඔටෝ එකේ බැලුව දdැනට දුවල තියෙන මුලු දුරම බලල, 15.3ක් වැඩ, ඒකෙත් මම වැඩි පුරම් ඩ්‍රයිව් කරේ , ට්‍රෆික් වලත් එක්කම ඒ ඇවරේජ් එක 15, එතකොට හිතන්ඩකො 16 නිකන්පම න්නනවනෙ,

    අනික 800 ඊට වඩා තව වැඩි හොදට එලවනවනම් :yes::yes:

    හැබැයි අතරින් පතර ආපු ඒවෙ තෙල් වැඩ කරන්නෙ නෑලු :baffled:, ඒක හදාගන්න ඕනලු :yes::yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ප්‍රියානි & ගංගා ... අම්මෝ ඒ නම...:lol::lol::lol:

    අපේ ගෙවල් ලගත් තියෙනවා පොඩි පොඩි පෙට්ටි කඩ. ඒවා ඉතින් ලොකු බෝර්ඩ් ගහල තිබ්බට අපි විතරනේ දන්නේ. :P

    :lol:oka kiyaddi mathak une kandy-gampola road eke building ekaka lokuwata gahala thibuna KFC kiyala.passe dakke yatin podiwata kasun food center kiyala thiyenawa. Mc donalds eken nam Mc+.... Board walata case danawalu