~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes: dan eke masso pirila. hangout thama tikak hari hoda. eth matanam fab eka thama hodama. mama p&s eke cake kanne na. sini raha witarai

    හෑගවුට් එකත් හොදයි, ඒත් එකත් රත්නගිරියෙමනෙ,

    ගානනම් පට්ට සැරයි :baffled::baffled: ගිහිල්ලම නෑ ඒකට :sorry::sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol:oka kiyaddi mathak une kandy-gampola road eke building ekaka lokuwata gahala thibuna KFC kiyala.passe dakke yatin podiwata kasun food center kiyala thiyenawa. Mc donalds eken nam Mc+.... Board walata case danawalu

    ඔහොම වෙන රටවලත් තියෙනවා රවට්ටන්න KFC wagee නම් අලින් දාපුව, කොහෙ හරි ත්‍රෙඩ් එකක තිබ්බ ඕක :yes::yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    වැඩිය වැඩ කරනව ඇසිලරේටරේ අඩියටම පාගන්නෙ නැතිව යනවනම්, මම කිරිඅත්තලාගෙ k10 ඔටෝ එකේ බැලුව දdැනට දුවල තියෙන මුලු දුරම බලල, 15.3ක් වැඩ, ඒකෙත් මම වැඩි පුරම් ඩ්‍රයිව් කරේ , ට්‍රෆික් වලත් එක්කම ඒ ඇවරේජ් එක 15, එතකොට හිතන්ඩකො 16 නිකන්පම න්නනවනෙ,

    අනික 800 ඊට වඩා තව වැඩි හොදට එලවනවනම් :yes::yes:

    හැබැයි අතරින් පතර ආපු ඒවෙ තෙල් වැඩ කරන්නෙ නෑලු :baffled:, ඒක හදාගන්න ඕනලු :yes::yes:

    ithin bn liteace van eka ubalage paththe 22+ karanawa.me paththe 18 average thamai
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    රත්නගිරියෙනම් බඩු අනාතයි :eek::eek:

    උබලත් ලිදේනෙ කොහොමත් :P:P:P

    දැන් මෙතන රත්නගිරිය කියන්නේ අපිදන්න එකද? නැත්නම් ගෙවල් ලගපාත වෙන බිස්නස් තැනක්ද

    කව්ද ලිදේ??? :rofl::rofl::rofl: