~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සයෝ දැරිවිගේ ෆේස්බුක් නාමය කිමෙක්ද?:P

    (නිකමට ඇහුවෙ.. අර එදා පොටෝ එක හදල දෙන්න ඇහුවම බය වෙලා දාඩිය දාලා මම ඔයාව පොටෝ එකේ දකියි කියල මට පොටෝ හදන්න එක නොදුන්න දැරිවිනෙ මේ..‍):baffled::baffled:

    :no: e hinda newe dunne naththe. oya mawa mulin ganan gaththe nati nisa
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    යකෝ ඔය අනික් එවුන්ගේ වගේ මගේ කැතට බඩ නෑ බොලව්. ඒක ජුන්ඩක් ඇවිට්ජ් නිසා ෆොටෝ වලට කලේ වගේ පේනවා. 😂 ඇරත් මට සනීප නෑනේ. ඒ නිසා වෙන්න ඇති බඩ. මට බයයි බඩේ ගෙඩියක්වත්ද කියලා. :oo::oo:

    mokakda asanipe
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම නැතුව බෑනේ. මේකේ උන් හිතන් ඉන්න සුදු, ලස්සන image එක නැතිඋනාම ලැජ්ජයිනේ

    :no: :no: kumara ayya mawa dakala athi. kalin get eke photo wala man hitiyane ekale. ehema ekak na. :P:P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    http://www.elakiri.com/forum/showpost.php?p=21971651&postcount=39

    මේ සීන් එක දැක්කද? මරු වැඩක් වෙලා තියෙන්නේ :lol:

    me mata awa eka

    giphy.gif
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඒ පාර ෆේක් එකකුත් ඇවිල්ල, අර එරෝසාන් එකත් ඇවිල්ල

    ඔව් ඒකත් පට්ට ත්‍රෙඩ් එක මුල ඉඳලම බැලුව මොකුත් කියන්න ගියේ නැහැ