~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::baffled::dull::dull:
    19989505_832848490206012_3638349419304616733_n.jpg
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අර බඩ අස්සට මොකද්ද කැමරාවක් වගේ යවල බලන එකද ඔය :baffled:

    ඔව් ඒක තමා මචං :nerd::yes::yes:

    හප්පට උඹ අනිවා ඕකෙන් මැරෙනවා ශුවර් ඇන්ඩ් ශොට්.
    ඒ කියන්නේ උඹටත් එන්න වෙන්නේ නෑ..:rofl:

    අපෝ ගස් පරයා.. :no::angry::angry: හත් දවසක් යනකන් උබට සෙක්ස් හම්බෙන්න එපා. :rolleyes::rofl::rofl:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොන උන් නෑනේ බොන් සීන් එක අත ඇරලා දාමු එහෙනං..
    මට තනියෙන් බොන්න වෙන සීන් එකක් තියෙන්නේ, මට බොන්න උඹල ඕනයෑ මම බෝතලයක් කඩං ගහනවනෙ එහෙනං..
    බොන අයිඩියා එක අත ඇරලා වෙන එකක් බලමු මිනිහෝ ..
    අනික ඒක මටත් ලාභයි බලපං අදකාලේ බෝතලයක්ම කීයක් වෙනවද කියලා..:rofl:

    :no::no: