හා අහල කියපන්කො
දුප් යන්න.. අනුන්ගේ පානෙන් එලිය බලන්න ආවා.. හොයපන් හිට්ඇඩ් එකේවත් ඇඩ් එකක් දාලා කෙල්ලෙක් ඕනෑකර තිබේ කියලා.
එයාගේ යාලුවෝ නම් සිංගල් ලයිෆ් අය ඉන්නවද කොහෙද.![]()

අපෝ ඔය ඇඩ් දාල හොයා ගන්න වුන් හරි යන්නෙ නෑ...දන්න කියන අඳුරන කෙනෙක් තමයි..හොද
ඒකත් හොද ආරංචියක්...වෙලාවක අපි සෙට් වෙමුකෝ![]()


මගුල් කතා, පෙම් කතා, ආදර කතා, බොළඳ කතා

good morning
මගුල් කතා, පෙම් කතා, ආදර කතා, බොළඳ කතා