~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙම බෑනේ බන්.ඒකනේ අවුල.මම හෙන කොටයි.ඉතින් මගේ උසට ගැලපෙන කෙල්ලෝ ඉන්නේ සීමිත පිරිසක්.උන් පස්සේ යනකොට උන්ට කොල්ලෝ ඉන්නවා.

    usa kiyada?
     
    • Like
    Reactions: sayo

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම බෑනේ බන්.ඒකනේ අවුල.මම හෙන කොටයි.ඉතින් මගේ උසට ගැලපෙන කෙල්ලෝ ඉන්නේ සීමිත පිරිසක්.උන් පස්සේ යනකොට උන්ට කොල්ලෝ ඉන්නවා.
    echchara kotak penne nam nea umbe poto walata nam
    lankawe adi 5'-3" ta adu kello innawane ona tharama :nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ආයි ඉතින් උඹට කෙල්ලෝ හොයන්න වෙන්නේ උඹේ පුතා බඳින කාලෙට තමයි.එතකන් ඔහොම හිටු.
    මම හිතන් ඉන්නෙ පුතෙක් එක්කම කෙල්ලෙක් හොයාගන්න. එතකොට කරදර අඩුයි නෙ :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම බෑනේ බන්.ඒකනේ අවුල.මම හෙන කොටයි.ඉතින් මගේ උසට ගැලපෙන කෙල්ලෝ ඉන්නේ සීමිත පිරිසක්.උන් පස්සේ යනකොට උන්ට කොල්ලෝ ඉන්නවා.

    කොටයිද? කොටා :lol: :P
     
    • Like
    Reactions: sayo

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ko me kumara456 mamage piano eke photo dala thibune na neda?

    මොකක් හරි ඇබැද්දියක් වෙලා වගේ මෙච්චර වෙලා ෆොටෝ නැත්තෙ,

    නැත්තං ඕකෙන් මොකක්හරි සිදුවක් තාම ගහගන්න බැරි වෙලාද දන්නෑ :lol::lol: