ඒක තමයි මුසලන් කැ@ රිලවෝ කිවුවේ තාම එල් බෝඩ් ගහගෙන ටෙස්ට්න් පාරක් දාන්නේ ඊට පස්සේ තමයි සුපිරිම එක දාන්නේ මිනිහෝ

ෂුවර් එකට ප්‍රොෆයිල් පින්තුරේ ඇත්තෙ අඟර දඟර පෙනුමට මීට අවුරුදු දහයකට විතර ගත්ත ෆොටෝ එකක්

Liyala dennada? Unba convert karaganin![]()
mage " Respond to Your 899 Friend Requests "

ඒව ඩිලීට් කරන්නෙවත් නැද්ද, 
බලන්ඩ කී දෙනෙක් ඉවසීමෙන් බලාගෙන ඇද්ද ඇක්සෙප්ට් කරනකන් 
එක්කො හරි වචනයක් දීල ඩිලී කරානම් 

උඹ ඔය වෙන මහන්සිය වැඩකට ඇති දෙයක් වෙනුවෙන් කරනවනං තව කමක් නෑ මිනිහෝ..
ඔච්චර නැහීගෙන මොන මගුලකටද හොරිකඩයෝ මාව කොපි කරන්න දගලන්නේ..![]()

ඒව ඩිලීට් කරන්නෙවත් නැද්ද,
බලන්ඩ කී දෙනෙක් ඉවසීමෙන් බලාගෙන ඇද්ද ඇක්සෙප්ට් කරනකන්
එක්කො හරි වචනයක් දීල ඩිලී කරානම්
![]()

hubby na gedara. eya wedding ekata giya

උඹ ඔය වෙන මහන්සිය වැඩකට ඇති දෙයක් වෙනුවෙන් කරනවනං තව කමක් නෑ මිනිහෝ..
ඔච්චර නැහීගෙන මොන මගුලකටද හොරිකඩයෝ මාව කොපි කරන්න දගලන්නේ..![]()
ෂුවර් එකට ප්‍රොෆයිල් පින්තුරේ ඇත්තෙ අඟර දඟර පෙනුමට මීට අවුරුදු දහයකට විතර ගත්ත ෆොටෝ එකක්
wedding photo1 thiyenne. oya badinna kalin apu ewa thama godakwedding photo1 thiyenne. oya badinna kalin apu ewa thama godak
බුදු අම්මෝ ඔච්චර එන්න නං විදිහක් නෑ විශේෂ හේතුවක් නැතුව