~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සරහට කොයි පැත්තෙන් ගියොත් හොඳ වෙයිද?සිවිල් කරන කෙනෙකුට?
    රෝඩ්,ස්ට්‍රක්චරල්,ජියොලොජි,ෆයිලින් වගේ ඒවගෙන් මොනාද හොඳට හම්බකරන්න පුලුවන්
    QS kenektada?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අද බොන්නත් බෑ වගේ මිනිහෝ

    මිනිහෝ උබ එවපු ඩොකුමන්ට්ස් වල තියෙන හැටහුටාමාර නම්බර්ස් අතරින් උබව ඩිරෙක්ට් කන්ටැක්ට් කරගන්න ලේසිම නම්බර් එක මොකක්ද? :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මිනිහෝ උබ එවපු ඩොකුමන්ට්ස් වල තියෙන හැටහුටාමාර නම්බර්ස් අතරින් උබව ඩිරෙක්ට් කන්ටැක්ට් කරගන්න ලේසිම නම්බර් එක මොකක්ද? :dull:

    :lol::lol::lol: