~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිහෝ උබ එවපු ඩොකුමන්ට්ස් වල තියෙන හැටහුටාමාර නම්බර්ස් අතරින් උබව ඩිරෙක්ට් කන්ටැක්ට් කරගන්න ලේසිම නම්බර් එක මොකක්ද? :dull:
    මේ ත්‍රෙඩ් රොකට් එක වගේ යනව පරණ පෝස්ට් කියවන්නේ නෑ ඕකා, pm එකක් දාන්න
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේ ත්‍රෙඩ් රොකට් එක වගේ යනව පරණ පෝස්ට් කියවන්නේ නෑ ඕකා, pm එකක් දාන්න

    එල මචෝ. .
    11.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නැ අර එට්ක ත්‍රෙඩ් එකෙන් හම්බෙච්ච පෘෆ්ද ඔය :baffled::baffled:

    pm එකක් දාල අහපන්, මිනිහ මේ වෙලාවෙ මේ පැත්තෙ නෑ වගේ
    xibiliya frame wa narak karaida danne nea :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සොහොන;21977546 said:
    Ade elakiri get together ekak thiyanawada ?

    Koheda ?

    Enawa num katada kiyana one ?

    රෙඩ් ෆ්‍රේම් නන්ගිලු තියන්නේ. . ;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මිනිහෝ උබ එවපු ඩොකුමන්ට්ස් වල තියෙන හැටහුටාමාර නම්බර්ස් අතරින් උබව ඩිරෙක්ට් කන්ටැක්ට් කරගන්න ලේසිම නම්බර් එක මොකක්ද? :dull:

    හම්මට සිරි.මිනිහෝ දවසක් උඹට මම කෝල් කලා.උඹ ආන්සර් කලේ නෑනේ.අපරාදේ.ඇඳන් වගයකුයි මේසෙ දෙකතුනකුයි ගන්න.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නැ අර එට්ක ත්‍රෙඩ් එකෙන් හම්බෙච්ච පෘෆ්ද ඔය :baffled::baffled:

    pm එකක් දාල අහපන්, මිනිහ මේ වෙලාවෙ මේ පැත්තෙ නෑ වගේ

    ඔව් බන් ඒකාලේ මිනිහා ඊමේල් තුනක් පිරෙන්න පෘෆ් එව්වා. . :D

    xibiliya frame wa narak karaida danne nea :baffled:

    :eek::dull::rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    හම්මට සිරි.මිනිහෝ දවසක් උඹට මම කෝල් කලා.උඹ ආන්සර් කලේ නෑනේ.අපරාදේ.ඇඳන් වගයකුයි මේසෙ දෙකතුනකුයි ගන්න.

    ලී බඩු ශොප් එක තාවකාලිකව නැවැත්තුවා මචෝ. . :(
    වෙන බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ. . බිස්නස් ප්‍රපෝසල්ස් වගයක් කිරියේ කීප දෙනෙක්ටම යාවලා තින්නේ. . ;)