~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඒක තමා එකටවත් සල්ලි නෑ කියුවේ. කොච්චර ඉගෙන ගෙන තිබ්බත් වැඩක් නෑ හරි හමන් රස්සාවක් හම්බෙන්නේ නැති කරුමයක් මට තියෙනවා. යකෝ මම software programming වලට අයන්න ආයන්න කියපු එවුන් අද මට වඩා හම්බ කරනවා නමුත් හරියට program එකක් ගහ ගන්න බෑ. :oo::(:(

ඔය රෙද්දේ රස්සාවල් ගන කිව්වට මට ඕව තේරෙන්නේ නෑ මිනිහෝ මං නූගත් මූසලයෙක් නේ...:rofl:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
polgaso? heta mage eke nam newei enne. transport ekak labenawa. balamu. heta kiriye indiyine :rolleyes:

ඉන්නවා දෙකෙන් පස්සේ නං ශුවර්ම මම ඔෆිස් එකේ ඉන්නවා ඊට කලින් නං මං නෑ..
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රෙප් දෙන්න පුළුවන් අයට ආයෙත් බෙදුවා. වටේ ගිහින් එන්නම් ආයෙත් දෙන්න. :rofl:

    බලහන් උබ කොච්චර කෙට්ටුද කියල :baffled::baffled:
    xMUnvW1.gif
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඉවෝක්..
    ඕව ලේඩිස් මොඩ්ල් නේ මිනිහෝ..
    අනික මං ලග ඔයිට වඩා හොද එකක් තියෙනවනේ..

    Sirawatama machan uba gena vistara tikak kiyapanko