~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආතෙ කෝමැයි සැප සනීප :rolleyes::rolleyes:

    අපේ ආතා නම් මැරිලා ගොඩක් කල් බන්.කොටින්ම කිව්වොත් අපේ අම්මා වත් ආතව දැකලා නෑ.

    ආතා කිවුවම මතක්වුනේ මිනිහෝ.ආතා ගෙඩියක් කාපු කාලයක් මතක නෑ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ ආතා නම් මැරිලා ගොඩක් කල් බන්.කොටින්ම කිව්වොත් අපේ අම්මා වත් ආතව දැකලා නෑ.

    ආතා කිවුවම මතක්වුනේ මිනිහෝ.ආතා ගෙඩියක් කාපු කාලයක් මතක නෑ

    :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශ්‍රී නාමය?

    ඒ ශ්‍රී නෙමෙයි මිනිහෝ.She.She LazyLizard.
    ඒ ආතගේ කටේ දත් නැති හින්ද ලොඹු කටෙන් ශ්‍රී කියල කියන්න බැරිකම නෙ :D සි සි ගාල හුලං පනිනවා විතරයි එකයි ඔහොම කියවෙන්නේ :P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Sirawatama machan uba gena vistara tikak kiyapanko

    මං ගැනද..
    ලස්සනයි කියන්නේ ආයේ ඉතිං කියල වැඩක් නෑ මං හිතන්නේ මේ ලෝකේ ඉන්න ලස්සනම මනුස්සය මම..
    මට වෙලාවකට පුදුමත් හිතෙනවා මේ ලෝකේ මට වඩා ලස්සන කවෘත්ම නෑ කියල මතක් වෙද්දී..
    මාව දකින් ගොඩක් දෙන්න මගේ දිහ ඇස් පිල්ලං ගහන්නෙ නැතුව බලාගෙන ඉන්නවා..
    තනිකර මං ලගින් හමන්නේ සපු මල් සුවද..
    ඕවා තමා විස්තර තම මොනවද උඹට දැනගන්න ඕන.