ගෙදර PC එකක් තියාගෙන ෆෝන් එක ඔබ ඔබ ඉන්න මනුස්සයෙක් මේ දැක්කමයි.ඇයි මනුස්සයෝ වෙන වැඩක් හරි කරන්න පුළුවන් නෙ.
eke psu,motherboad,dvd rom,hard mese uda thiyenne.hayi karanna kammeliy.ithin thawa mona kathada
ගෙදර PC එකක් තියාගෙන ෆෝන් එක ඔබ ඔබ ඉන්න මනුස්සයෙක් මේ දැක්කමයි.ඇයි මනුස්සයෝ වෙන වැඩක් හරි කරන්න පුළුවන් නෙ.
na. man me beluwe andurana kenek nam wedding cake illanna
දැන් ගෙදර එද්දි නුවර පාරෙ මාරලන්ද පහුකරාම හරියක පොලිසියේ yamaha 600 බයික් එකක් කානුවෙ , ඒක උඩින් ඩීමෝ බට්ට එකක් , ඩීමො බට්ටගෙ පස්ස ඉබල පරන කාර් එකක්, ඒකෙ බොනට් එක නැමිල උඩට ඇවිල්ල , බට්ට අරක උඩ බයික් එක ඉවරයි

මාරලන්ද කොහෙද තියෙන්නෙ
මාරලන්ද කොහෙද තියෙන්නෙ
6කනුවෙ හරියෙ කුරුනෑගල ඉදල එද්දි මාවතගමට ඇතුල් වෙන වංගු තියෙන කන්දක් තියෙන්නෙ ,
ඒ කන්දට කලිං

අඩුගානේ මැප් එකේ වත් මාරලන්ද කියල ගමක් නෑ