~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාමලට මොකද?ස්වර්ගස්ථ වෙලාද?

    එක මාම්ක්නම් ඉන්නවා දැක්ක :baffled:
    පේන විදියට බයික් එක නවත්තලා තිබ්බ එකක් වගේ, කාර් එකේනම් ලේ පාරක් තිබ්බලු, මම හරියටම ලේනම් දැක්කෙ නෑ , පේන්ඩත් තිබ්බෙ නෑ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    6කනුවෙ හරියෙ කුරුනෑගල ඉදල එද්දි මාවතගමට ඇතුල් වෙන වංගු තියෙන කන්දක් තියෙන්නෙ ,
    ඒ කන්දට කලිං
    ඉතින් මනුස්සයෝ ඉතින් අපි දන්නවයැ ඕව :no: කලින් කඩුගන්නාවේ හිටියා කිව හින්ද මම හිතුව එහෙ ඉඳන් නුවරට එන අතරමග කියල
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Gewal paththe nisa umba dannawa. Hari hari. Board kiyawala newwi :baffled:

    මාරලන්ද කීවට තව ටිකක් යන්ඩ ඕන , අර කදු සෙට් එක පටන් ගන්නෙ මාවතගමට ඇතුල් වෙද්දි , ඊට ටිකකට කලිං,

    පොලිසිය වෙලාවකට එතන ඉන්නවා ඩබල් ඉරි කපනවාද බලන්න :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් මනුස්සයෝ ඉතින් අපි දන්නවයැ ඕව :no: කලින් කඩුගන්නාවේ හිටියා කිව හින්ද මම හිතුව එහෙ ඉඳන් නුවරට එන අතරමග කියල

    එහේ ඉදල මොකෝ නුවරට එන්නෙ, ගෙදර එන්ඩ :baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ පලයන් මිනිහෝ යන්න උඹ දන්නෙත් නෑ නෙ :D

    මොකද මිනිහෝ නැත්තේ.ඔය කියන්නේ 6 කණුව ගාව.ඔය හරියේ පට්ට වංගු සෙට් එකක් තියෙනවා.පොඩි තේ කඩ දෙක තුනක් තියේ. :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද මිනිහෝ නැත්තේ.ඔය කියන්නේ 6 කණුව ගාව.ඔය හරියේ පට්ට වංගු සෙට් එකක් තියෙනවා.පොඩි තේ කඩ දෙක තුනක් තියේ. :baffled::baffled:
    මොන පිස්සුද මෙහෙ හයේ කණු ගාව නං වංගු නෑ කෙලින් පාර :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Galagedarata rambukkana parata dalada danne nea
    ඒ පැතිවල නං වංගු ඇති නේද නොසෑහෙන්න කඳුත් එක්ක. මම ඔය පැතිවල ගිහිල්ලම නෑ.

    අර අලදෙනියට සෙට් වෙන පාරෙනුත් එන්න පුළුවන් නේද පේරාදෙණියෙන් හැරිලා ගිහින්. නුවර ටවුන් එක හරහා යන එක නං බොරු වැඩක් තමා.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒ පැතිවල නං වංගු ඇති නේද නොසෑහෙන්න කඳුත් එක්ක. මම ඔය පැතිවල ගිහිල්ලම නෑ.

    අර අලදෙනියට සෙට් වෙන පාරෙනුත් එන්න පුළුවන් නේද පේරාදෙණියෙන් හැරිලා ගිහින්. නුවර ටවුන් එක හරහා යන එක නං බොරු වැඩක් තමා.

    uba oya kiyanne nuwara town eka miss karala barigamata watena parada?