Missandei

kawruhari kenek kiyanawada sony phone charger eke output eken currant eka wadinawa nam eke awlak thiyenawada?
වෙලාවක්ට චූටි කරන්ට් එකක් එනව![]()
mage phone eke original eke jack eka gawin kaduna.chinese ekakin charge kara.iye idan charge wena speed adui.man arake wire eka anith ekata passanna yanakota wadune

මිලි ඇම්පියර් ගාන අඩු ඇති හෙමින් චාජ් වෙන්නෙ![]()
anika eken charge unama thiyena kaleth aduianika eken charge unama thiyena kaleth adui
battery එක අවුල් යයි
anika eken charge unama thiyena kaleth adui


ඒ කීවෙ ඉක්මනට බහිනවා කියන එකද , එහෙම වෙන්න බෑනෙ![]()