~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
kohomada kumburak goda karanne case ekak nathuwa?

හොරෙන් ටික ටික අපි ගොඩ කරනවා.. ඊට පස්සේ කියනවා අපි දන්නේ නෑ මේක කාලෙත් එක්ක ගොඩවෙලා ගිහිල්ලා කියල..
ඒව ඉතිං ජරාවෙන් හො දේශපාලන සම්බන්ධ කමක් නැතුව කරාම උක එරෙන වැඩ..
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕකට කවුරුහරි පොලිසි ගියොත් අවුරුදු ගානක් නඩු ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ඔයාට ඉඩමක් නැති වෙනව... අවුරුදු 20- 25 නේ නඩු ඇදෙන්නේ දන්නේ නැද්ද..
    මේක කුඹුරක්නේ තියෙන්නේ දැන් තනිකර ඉඩමක් වෙලානේ අනංමන්ං කිව්වම ඌ බයවෙනවා මට තේරුනා..
    ඒක වාසියට අරං මම තව එක එක ඒව කියල ඌව බය කෙරෙව්වම ඌ ඉඩම දෙන්න කැමති උනා.. ඉඩමේ වටිනාකම එක්ක ගත්තම මේක ආයේ පාස්කරවගන්න කෝටි දෙකක් වත් ජරාව දෙන්න වෙනවා අරකයි මේකයි කැමතිනං මේ ගානට දෙන්න නැත්තං එප කියල මම නිකං ඉන්ටරස්ට් නැති ගානට කිව්වා..
    අන්තිම වෙද්දි මට වඩා ඌට උවමනා උනා මේක ඉක්මනට විකුණන්න..
    නාකි පොරක්..

    මොකෙක්වත් බාල්දියක් ඇද්දේ නැත්තම් හොදයි
    අපේ එකෙක් ඔහොම කරලා GS එමම ඉල්ලුවා
    සල්ලිත් එපා කිව කියහන්කෝ :yes::yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒක මාට්ටු නොවන තාක් ශේප් බන්
    GS තමා ගේම ඇද්දොත් මුලින්ම

    හොරෙන් ටික ටික අපි ගොඩ කරනවා.. ඊට පස්සේ කියනවා අපි දන්නේ නෑ මේක කාලෙත් එක්ක ගොඩවෙලා ගිහිල්ලා කියල..
    ඒව ඉතිං ජරාවෙන් හො දේශපාලන සම්බන්ධ කමක් නැතුව කරාම උක එරෙන වැඩ..

    :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ ලගදිත් අපේ ගෙවල් ලගම ඉඩමක් ගොඩකරලා ලොකු ගෙයක් ගැහුවා army එකේ ලොක්කෙක්.

    මෙහෙත් කුබුරු ගොඩ කරේ , ගමේ එහෙම ගෙවලුත් හැදුවා,

    නුවර පාරෙ බලන්ඩකෝ මාවතගම හරියෙ කොච්චර කුබුරු ගොඩ කරලද කියල, වාහන සේල් eඑහෙමත් දාල තියෙන්නෙ :D තෙලියගොන්න හරියෙත් ලොකු කුබුරක් වෙන්න ඇති මතකෙ හැටියට ඒකත් ගොඩ කරා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අපේ පැත්තේත් කිසි අවුලක් නැතුව ගොඩ කරලා ගෙවල් ගදන්නේ ඔය. උබ දල නැද්ද නුවර එද්දී ?

    nandage puthekta case eka adda gowijana niladhariyek pora niyara purawala para hadala.usawi niyogayakin eka hadala iwara kare.pora doctor kenek hinda shape
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොකෙක්වත් බාල්දියක් ඇද්දේ නැත්තම් හොදයි
    අපේ එකෙක් ඔහොම කරලා GS එමම ඉල්ලුවා
    සල්ලිත් එපා කිව කියහන්කෝ :yes::yes:

    ඒ උනාට මූ මේක ගොඩ කරලා තියෙනවා හරි නෑ.. ආයේ හාරලා තද කරලා ගොඩ කරන්න වෙනවා පස් බහිනවා තැනෙන් තැන..
    අවුලක් නෑ ඉතින් ටැංකි දාන්න කොහොමත් හාරන හින්ද..
    හරියටම මාර්කට් වැලිව් එකෙන් 30% අඩුවට ගත්තේ..
    වෙන එකෙක්ට මේ ඉඩම ගත්තත් හෙන කට්ටක් කන්න වෙනවා ගෙයක් හදන්න..
    මගේ මැශින් තියෙන හින්ද අවුලක් නෑ..
    හැබැයි සුප්පා ඉඩම හරියට හදලා ගත්තම කෝටි ගානක් ප්‍රොෆිට් ඉඩමෙන් විතරක්ම...
    ඒකත් තව ලාභයි.. සල්ලියි ඉතුරු ගානට් ඌට ඩිෆෙන්ඩර් එකකුයි මාරු කරා.. ඒකත් කුණු ගොඩක්.. පූමා එකක් කියල කිව්වට ඒකේ මූණ විතරයි පූමා..
    ඇත්තටම පූම එකක් නෙමෙයි.. පූම එකේ ගානට ලක්ශ 5ක් අඩුවෙන් ඌට ඒක දීල දැම්ම.. උගේ හිතේ දැන් ඒකත් අඩුවට හම්බ උනා කියල..:rofl:
    ඒකෙනුත් ලක්ශ 10ක් වගේ ලාභයි.
     
    කොයි හරියෙන්ද මාමෙ ගත්තෙ,
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    තෝ කලින් කියන්නඑපැයි මිනිහෝ පණදාගෙන ඉඩම් හොයන දවස් ටිකේ.. දැන් එකක් ගත්තනේ..
    එක පර්මිට් එක්යි තියෙන්නේ මිනිහෝ
    tho magen aehuwada miniho :angry::angry::P:P
    e peththenuth ekkak dapan ;)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    tho magen aehuwada miniho :angry::angry::P:P
    e peththenuth ekkak dapan ;)

    ඇයි තො මේ ත්‍රෙඩ් එකේ හිටියේ නැද්ද හොරිකඩයෝ..
    ලයිසන් එකක් ගන්න අමාරුයි මිනිහෝ තව..
    දැන් කාලෙ ඇමතියෙක්ටවත් හරි අමාරුයි ශෙඩ් පර්මිට් එකක් ගන්න..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පස්සේ ලොකේශන් එක දාන්නං දැම්ම තැන දාන්න බැ..
    මේ අවටින්මයි..

    :D:D

    30%ක් අඩුවට ගත්ත කීවෙ ,ඒත් ඕක පාස් කරගන්නත් හෙන ගානක් යනව කීවනෙ :confused: නැත්තං :rolleyes::rolleyes: වෙන ක්‍රම ඇති ඉතිං මාමට :D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    ඇයි තො මේ ත්‍රෙඩ් එකේ හිටියේ නැද්ද හොරිකඩයෝ..
    ලයිසන් එකක් ගන්න අමාරුයි මිනිහෝ තව..
    දැන් කාලෙ ඇමතියෙක්ටවත් හරි අමාරුයි ශෙඩ් පර්මිට් එකක් ගන්න..
    mn dekke nene miniho:sorry::sorry:
    bota mehen danna thbbe
    highway eliyata ena wahana walata thel gahala supiriyata profit parak gahanna thibba bota :P:P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :D:D

    30%ක් අඩුවට ගත්ත කීවෙ ,ඒත් ඕක පාස් කරගන්නත් හෙන ගානක් යනව කීවනෙ :confused: නැත්තං :rolleyes::rolleyes: වෙන ක්‍රම ඇති ඉතිං මාමට :D

    නෑ මට නං සල්ලි නොදී වැඩේ කරවගත්ත හැකි..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ උනාට මූ මේක ගොඩ කරලා තියෙනවා හරි නෑ.. ආයේ හාරලා තද කරලා ගොඩ කරන්න වෙනවා පස් බහිනවා තැනෙන් තැන..
    අවුලක් නෑ ඉතින් ටැංකි දාන්න කොහොමත් හාරන හින්ද..
    හරියටම මාර්කට් වැලිව් එකෙන් 30% අඩුවට ගත්තේ..
    වෙන එකෙක්ට මේ ඉඩම ගත්තත් හෙන කට්ටක් කන්න වෙනවා ගෙයක් හදන්න..
    මගේ මැශින් තියෙන හින්ද අවුලක් නෑ..
    හැබැයි සුප්පා ඉඩම හරියට හදලා ගත්තම කෝටි ගානක් ප්‍රොෆිට් ඉඩමෙන් විතරක්ම...
    ඒකත් තව ලාභයි.. සල්ලියි ඉතුරු ගානට් ඌට ඩිෆෙන්ඩර් එකකුයි මාරු කරා.. ඒකත් කුණු ගොඩක්.. පූමා එකක් කියල කිව්වට ඒකේ මූණ විතරයි පූමා..
    ඇත්තටම පූම එකක් නෙමෙයි.. පූම එකේ ගානට ලක්ශ 5ක් අඩුවෙන් ඌට ඒක දීල දැම්ම.. උගේ හිතේ දැන් ඒකත් අඩුවට හම්බ උනා කියල..:rofl:
    ඒකෙනුත් ලක්ශ 10ක් වගේ ලාභයි.

    yako:angry::angry: