එනකල් ඉන්නෙ ගිහිල්ල ගන්ඩකො
තේ විතරද![]()
අපි මේ තේ එක එනකම් බලන් ඉන්නවා.පට්ට නිදිමතයි
මමත්... එකෙක්ගේ birthday එක. ඌ ගේ cake, shorteats වගයකුත් එන්න තියෙනවා![]()
අපේනං ගෙදරත් තියෙන්නෙඅපිට නම් avocado juice හදලා අපේ tea ඇන්ටි..එකක් 50/= ලු..
![]()


කැමති නම් කඩෙන් බිස්කට්,කේක් වගේ ඒවා ගේන්න පුලුවන්.අපේ සල්ලි වලින්



තේ එක ඉබේ ලගට එනවද....අපිට කොහෙන්ද එහෙම තේ...
එවපන් කොලබට ටිකක්.. බොරුවට තියන් රකිනවා..![]()

, ජම්බෝලත් තියෙනව 
ඔෆිස් එක තියෙන්නේ බොස්ගේ ගෙදර.වැඩ කරන ගෑනුකෙනා තේ හදලා දෙනවා.

තව එකක් අනිද්දා තියෙනවා. ආයේ නෑ මාස ගානකට මම හිතන්නේඑලනේ.අපේ එවුන්ගේ උපන්දින නෑ ආයි මාස 2-3ක් යනකම්.
ඒ පාර මොකෝ ?
තව එකක් අනිද්දා තියෙනවා. ආයේ නෑ මාස ගානකට මම හිතන්නේ
ඒ පාර මොකෝ ?