~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UFC 214 - Cormier vs Jones 2
    Saturday, July 29, 2017

    ඕක අනිවා බලපල්ල අර ඇටබෝල ගහන ජරාව බලන්නේ නැතුව..
    ඔය ජරාව වැඩක් නෑ මේවේදර් කෝනර් එක විතරයි බලන්නේ උඹ කියන හින්ද.

    ඒක නිකන් බලන්න බෑලු නෙ බන් සල්ලි ගෙවල බලන්න තියෙන්නෙ. උඹ මොකෙන්ද බලන්නේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අහ් එල එල තැන්ක්ස් වේවා

    11.gif


    Dina ganna bane me gollo janadipathitat wada busy ne

    :D

    Na tibba hodata. Photo dakkada. Eddo ra 12th pahu una. Maru wadakut una. He he

    කෝ බලන්න. . :rolleyes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය ජරාව වැඩක් නෑ මේවේදර් කෝනර් එක විතරයි බලන්නේ උඹ කියන හින්ද.

    ඒක නිකන් බලන්න බෑලු නෙ බන් සල්ලි ගෙවල බලන්න තියෙන්නෙ. උඹ මොකෙන්ද බලන්නේ

    ඔන්ලයින් බලන්නේ මාත්..
    සල්ලි ගෙවන්න ඕනේ HD බලන්න ෆ්‍රී තියෙනවා live stream..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    UFC 214 - Cormier vs Jones 2
    Saturday, July 29, 2017

    ඕක අනිවා බලපල්ල අර ඇටබෝල ගහන ජරාව බලන්නේ නැතුව..

    ඒක නෙමෙයි රතුමාමා තොරතුරු තාක්ශණ ගුරුවරයෙක් කියලා ස්වාමි උපුලානන්ද කිවුවා.ඇත්තද ඒක?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ බං.ඒකි කතා කරනකන් මං හිටියා.එයා හැරි හැරී බැලුවට කතා කරේ නෑ.අන්තිමට මං කතා කරන්නම් කියලා හැරෙනකොට අවුරුදු ගානකට පස්සෙ පරන යාලුවෙක් හිටියා පිටිපස්සෙ ඌ ලඟට ආවා.ආයෙ ඉතින් මොන කතාද
    P#@@#a