~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුලු පෝස්ට් ගාන තියෙන්නෙ , ඒකෙ වැඩිම එකේ ඉදල පල්ලෙහාට දාගෙන යමු ඉස්සරහටත් එකතු වෙන පෝස්ට් කවුන්ට් එකෙන්, මම මේක දැම්මනෙ, ඊලගට මැස්ස, ඊලගට සාර,
    එයාට බැරිනම් ඊලග කෙනා :nerd:

    පෝස්ට් කවුන්ට් එක වැඩි වුනත් දාන්න යන ත්‍රෙඩ් එකට කලිං ත්‍රෙඩ් කිසියම් x ගානකින් සම්බන්ද වෙලා නැත්තම් එයා දාන්නෙ නෑ :nerd:
    ekath hondai thama
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේ නීති රීති මට තේරෙන්නේ නෑ උපුල් මාම නෙ ඕව දන්නේ, හදල දාන්න. :yes:

    ehenam upul mama type karanako. mata sinhalen type karanna ba kollane ekai. :(. man hithane gold membersla 23y ganna wenne neda?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    oya epa kiwata ba. oya danatth innawa photo eke

    මට මේ වගේ පොදු වැදගත් කමකින් යුතු දේවල් සම්බන්ධව ත්‍රෙඩ් දාන්න බෑ මිනිහො
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehenam upul mama type karanako. mata sinhalen type karanna ba kollane ekai. :(. man hithane gold membersla 23y ganna wenne neda?
    පලවෙනි ත්‍රෙඩ් එකෙන් ගරුස්+අකී විතරක් ගමු නැත්තන් තනුජක එහෙමත් ඉන්නව පලවෙනි 25 අතරේ.