~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    ayi a oyata bandinna bariwa inne :frown:
    eya campas thama
    2.gif
    :dull:
    අසහනේ ... අසහනේ...
    :angry::angry::angry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අවුරුද්දක්ම අරු ටොයිලට් එකේ ඉන්ඩ ඇත්තෙ, :baffled::baffled:

    ඊයෙ රෑ ටොයිලට් එකේමද හිටියේ මේකෙ උන් කියපු ඒවට :rolleyes::rolleyes:

    අපෝ ඔය යස අගේට මම නිදාගෙන උදේ කිසි අවුලක් නැතුව වැඩටත් ආවේ.. :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩිය අණ බෙර ගහන්නෙ නැත්තේ ටැග් ටික බේරගන්න :P නැත්තන් pm ගැහුවොත් ඔක්කොම දුවන් එනව :D

    ටැග් හිමිවියයුත්තේ ඇක්ටිව් මෙම්බරයන්ට බව මගේ හැඟීමයි :yes: