6 පොතේ වගකීම භාර අරගෙන 🤡

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,230
    2,038
    113
    කවුරු හරි වගකීම අරගෙන අයින් වෙච්ච එකම මදිද? කලින් ආණ්ඩු වලින් එහෙම කවුරුවත් වගකීම අරගෙන අස්වෙලා තියෙද?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    කවුරු හරි වගකීම අරගෙන අයින් වෙච්ච එකම මදිද? කලින් ආණ්ඩු වලින් එහෙම කවුරුවත් වගකීම අරගෙන අස්වෙලා තියෙද?
    ahhh ahhhh ahh
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,603
    4,457
    113
    ගමේ කසිප්පු මුදාලාලිගෙ ක්‍රමේට නීතිය යන්නෙ..මුදාලාලිගෙ කසිප්පු බූලි එක්ක අහූන එකා බිස්නස් එක මගේ කියල හිරේ යනවා මුදලාලි බේරගන්නවා😀

    කන්ටේනර් 323 කේස් තියරි.. නිලධාරියට වගකීම ගන්න කියල ඇති පස්සෙ ලොකු ප්‍රොමෝශන් එකක් දෙන්නම් කියල.සද්ගුනවත් මුදලාලි බැබලෙනවා ගමේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    කවුරු හරි වගකීම අරගෙන අයින් වෙච්ච එකම මදිද? කලින් ආණ්ඩු වලින් එහෙම කවුරුවත් වගකීම අරගෙන අස්වෙලා තියෙද?

    උඹ වගේ මාලිමා ඩෝබියොන්ට මේක..

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,230
    2,038
    113
    උඹ වගේ මාලිමා ඩෝබියොන්ට මේක..

    මම ඔය කොමෙන්ට් එක දැම්මේ මෙතුමිය කොහොමද නාලක කළුවැවගේ ජොකා අස්සේ කක්කා බැට්ටක් දැම්මේ කියලා හොයා ගන්නත් එක්ක. ඒකටත් සුවිෂේශී හැකියාවක් තියෙන්න එපෑ......
     
    • Like
    • Haha
    Reactions: Tonto and KDH

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    748
    755
    93
    කවුරු හරි වගකීම අරගෙන අයින් වෙච්ච එකම මදිද? කලින් ආණ්ඩු වලින් එහෙම කවුරුවත් වගකීම අරගෙන අස්වෙලා තියෙද?
    කවුරු හරි ? 🤣🤣 කවුරු හරි. Correct. කවුරු හරි. 😂