6 වෙනිද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹල 6 වෙනිද උඹලගෙ ලමයින්ව ඉස්කෝලෙ අරිනවද ? ගෙදර තියාගන්නවද ?
    ඉස්කෝලෙ අරින්න භය නැද්ද ? :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යවන්නේ නැ .. මේ ප්‍රශ්න ගැන ආණ්ඩුව වගකීම ගන්නකන් යවන්නේ නැ

    වගකීම අරගත්ත කියන්නෙ නිකං වචන ටිකක් විතරනෙ :confused:

    අවුලක් නෑ දැන් පොඩ්ඩට රක්ෂණයක් තියනවානේ 6 වෙනිදා යවනවා:love::love::love:

    ඒකත් මරු වඩේ. ලමයි හද හද රක්ශණය කර කර මැරෙන්න යැව්ව නං හොඳ ගානක් හොයාගන්න තිබ්බ :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ මට බෑ අප්පා යන්න
    එදාට got බලන්නත් තියෙනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ මට බෑ අප්පා යන්න
    එදාට got බලන්නත් තියෙනවා

    got ඉවර වෙනව බලන්න ආසාවෙන් හිටපු කී දෙනෙක් බෝම්බ වලිං මැරෙන්න ඇත්ද :(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ට්‍රාන්පේරන්ට් බෑග් එකක පොත් දාගෙන එන්න කියල ටීචර් පණිවිඩයක් එවල. මගෙ ඔලුවට ආවෙ ටීචර් ට්‍රාන්ස්පේරන්ට් සාරියක් ඇඳන් එනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ට්‍රාන්පේරන්ට් බෑග් එකක පොත් දාගෙන එන්න කියල ටීචර් පණිවිඩයක් එවල. මගෙ ඔලුවට ආවෙ ටීචර් ට්‍රාන්ස්පේරන්ට් සාරියක් ඇඳන් එනව

    කොටි කලබල කාලෙත් ඕක තිබ්බ. පස්සෙ නැතුව ගියා :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ට්‍රාන්පේරන්ට් බෑග් එකක පොත් දාගෙන එන්න කියල ටීචර් පණිවිඩයක් එවල. මගෙ ඔලුවට ආවෙ ටීචර් ට්‍රාන්ස්පේරන්ට් සාරියක් ඇඳන් එනව

    කොටි කලබල කාලෙත් ඕක තිබ්බ. පස්සෙ නැතුව ගියා :yes:

    :baffled::baffled::baffled:
    ඒ කාලේ ටීචර්ලා ට්‍රාන්ස්පේරන්ට් සාරි ඇදන් ආවාද
    මට මතක නෑනේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :baffled::baffled::baffled:
    ඒ කාලේ ටීචර්ලා ට්‍රාන්ස්පේරන්ට් සාරි ඇදන් ආවාද
    මට මතක නෑනේ

    emperor's new clothes :baffled:
    සීතාම්බර පටසළුවක් ඇඳං ආවෙ. අපි මෝඩයො හින්ද අපිට පෙනුනෙ හෙලුවෙන් වගේ. :( හෙලුවෙන් කිව්වොත් මෝඩයො කියල අහුවෙන නිසා කිව්වෙ නෑ බොරුවට ඇඳුම පේනව වගේ හිටිය :(
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    වගකීම අරගත්ත කියන්නෙ නිකං වචන ටිකක් විතරනෙ :confused:

    ඒකත් මරු වඩේ. ලමයි හද හද රක්ශණය කර කර මැරෙන්න යැව්ව නං හොඳ ගානක් හොයාගන්න තිබ්බ :yes:

    neddakin kalakanniya :growl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    neddakin kalakanniya :growl:

    ලමයිනෙ බං. අවුරුදු 4ක වගේ ලමෙක් කියන්නෙ අරං හදාගන්නත් පුලුවන් වයසනෙ. අම්ම තාත්ත කව්ද කියලවත් හරි හමං සිහියක් නෑ. බල්ලෙක්ට හරකෙක්ට ඊට වඩා තේරෙනව :yes: බල්ලො හරක් හදල විකුණනව වගේ තමා බං වෙනසට තියෙන්නෙ ඇඟ මනුශ්‍යය එච්චරයි :)
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මම ලොකු වුනාම පිඑච්ඩි එකකරන්න මැන්චෙස්ටර් යන්න නම්හොදට ඉගෙනගන්න ඕනේ නිසා ගෙදරින් එපා කිව්වත් මම නම් 6වෙනිදා යනවා.ශිෂ්‍යත්වේට තියෙන්නෙත් මාස 3යි