යන්න දෙයිද දන්නෙ නෑ..අම්මගෙන් අහන්නෝන![]()

ඉස්කෝලෙ අරිනවා.. උ දැන් ගෙදර හිටියා ඇති
අවුලක් නෑ දැන් පොඩ්ඩට රක්ෂණයක් තියනවානේ 6 වෙනිදා යවනවා![]()
යවන්නේ නැ .. මේ ප්රශ්න ගැන ආණ්ඩුව වගකීම ගන්නකන් යවන්නේ නැ

අවුලක් නෑ දැන් පොඩ්ඩට රක්ෂණයක් තියනවානේ 6 වෙනිදා යවනවා![]()
අනේ මට බෑ අප්පා යන්න
එදාට got බලන්නත් තියෙනවා

got ඉවර වෙනව බලන්න ආසාවෙන් හිටපු කී දෙනෙක් බෝම්බ වලිං මැරෙන්න ඇත්ද![]()

ට්රාන්පේරන්ට් බෑග් එකක පොත් දාගෙන එන්න කියල ටීචර් පණිවිඩයක් එවල. මගෙ ඔලුවට ආවෙ ටීචර් ට්රාන්ස්පේරන්ට් සාරියක් ඇඳන් එනව

ට්රාන්පේරන්ට් බෑග් එකක පොත් දාගෙන එන්න කියල ටීචර් පණිවිඩයක් එවල. මගෙ ඔලුවට ආවෙ ටීචර් ට්රාන්ස්පේරන්ට් සාරියක් ඇඳන් එනව
කොටි කලබල කාලෙත් ඕක තිබ්බ. පස්සෙ නැතුව ගියා![]()

අවුලක් නෑ දැන් පොඩ්ඩට රක්ෂණයක් තියනවානේ 6 වෙනිදා යවනවා![]()

ඒ කාලේ ටීචර්ලා ට්රාන්ස්පේරන්ට් සාරි ඇදන් ආවාද
මට මතක නෑනේ

හෙලුවෙන් කිව්වොත් මෝඩයො කියල අහුවෙන නිසා කිව්වෙ නෑ බොරුවට ඇඳුම පේනව වගේ හිටිය 
වගකීම අරගත්ත කියන්නෙ නිකං වචන ටිකක් විතරනෙ
ඒකත් මරු වඩේ. ලමයි හද හද රක්ශණය කර කර මැරෙන්න යැව්ව නං හොඳ ගානක් හොයාගන්න තිබ්බ![]()

neddakin kalakanniya![]()
බල්ලො හරක් හදල විකුණනව වගේ තමා බං වෙනසට තියෙන්නෙ ඇඟ මනුශ්යය එච්චරයි