අහුවෙන හැම එකම කනවකෑම එහෙම ගන්නෙ කොහොමද මචන්? Plan එකක් තියනවද නැත්තං අහුවෙන හැම එකම කනවද?
මම නං ජිම් එකේදි මනින්නෙ හැමදාම ගෙදර නෑ ස්කේල් එකක්. February වගේ ඉදන් දිගටම බර 68-70 අතර දෝලනය වෙනව. අඩු වෙන්නෙත් නෑ වැඩි වෙන්නෙත් නෑ. හැබැයි fat බැහැල muscle හැදිල.
Thanks boss
ita amatharawa samaposha , oats , pasta , kadala , bathala kanawa , wathurath 4l wage bonawa

