6000ක් ගහලා 10 ක් පැන්නා
මේ දැන් හයදාහක් ගැහුවා
සල්ලි නෙවෙයි
පෝස්ට් හයදාහක් ගැහුවා
අහ් මං දන්නෙම නැතුව කොටු දහයකුත් පැනලා
අපිට ඉතින් කවුරු සුභ පතන්නද
මං මටම සුභ පතා ගන්නවා
මාගේ උණුසුම් සුභ පැතුම් මා හට පුද කරනවා
එලකිරිය තුල දිගු ගමනක් යන්නට ලැබේවායි මා මටම පතනවා
මේ දැන් හයදාහක් ගැහුවා
සල්ලි නෙවෙයි
පෝස්ට් හයදාහක් ගැහුවා
අහ් මං දන්නෙම නැතුව කොටු දහයකුත් පැනලා
අපිට ඉතින් කවුරු සුභ පතන්නද
මං මටම සුභ පතා ගන්නවා
මාගේ උණුසුම් සුභ පැතුම් මා හට පුද කරනවා
එලකිරිය තුල දිගු ගමනක් යන්නට ලැබේවායි මා මටම පතනවා

