60's 70's 80's - කඩ්ඩ සින්දු

waca

Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    80 දශකයේ මුල භාගයේදී එංගලන්තයේ Duran Duran සංගීත කණ්ඩායම ලංකාවට ඇවිල්ල ගීත තුනක music videos හදල ගියා. මේ තියෙන්නේ ඒ ගීත තුන.

    Hungry like the wolf

    Save a prayer

    Lonely in your nightmare, let me in
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    80 දශකයේ මුල භාගයේදී එංගලන්තයේ Duran Duran සංගීත කණ්ඩායම ලංකාවට ඇවිල්ල ගීත තුනක music videos හදල ගියා. මේ තියෙන්නේ ඒ ගීත තුන.

    Hungry like the wolf

    Save a prayer

    Lonely in your nightmare, let me in

    ඔව් මචන්. මුන්ගේ ඔය සින්දු ලංකවේ ඉස්සර පෙන්නුවේ ITN එකේ Fan Club කියන වැඩ සටහනේ.එකේ පොඩි clip එකකුත් පෙන්නුවා ලංකාව ගැන duran duran එක්ක.
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda

    ඔව් මචන්. මුන්ගේ ඔය සින්දු ලංකවේ ඉස්සර පෙන්නුවේ ITN එකේ Fan Club කියන වැඩ සටහනේ.එකේ පොඩි clip එකකුත් පෙන්නුවා ලංකාව ගැන duran duran එක්ක.
    ඔව් ඒ කාලෙ (90 ගණන් වල මුල් හරියෙ, මම එතකොට පොඩියි) Fan Club කියල එකකුයි තව Variety fair කියල එකකුයි තිබුන. ඒ දෙක විතරයි ඒ කාලෙ ඉංග්‍රීසි සින්දු බලන්න තිබුනෙ. තව Keep on counting කිය ජාතික රූපවාහිණියෙ තිබුන එකක් ඒකෙ අපේ ලංකාවෙ අය ඉංග්‍රීසි සින්දු කියන වීඩියෝ තිබුනේ. ජගත් වික්‍රමසිංහ Everything I do කියන සිංදුව කිව්ව:rofl:රොබින් හුඩ් විදියට ඇඳගෙන...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව් ඒ කාලෙ (90 ගණන් වල මුල් හරියෙ, මම එතකොට පොඩියි) Fan Club කියල එකකුයි තව Variety fair කියල එකකුයි තිබුන. ඒ දෙක විතරයි ඒ කාලෙ ඉංග්‍රීසි සින්දු බලන්න තිබුනෙ. තව Keep on counting කිය ජාතික රූපවාහිණියෙ තිබුන එකක් ඒකෙ අපේ ලංකාවෙ අය ඉංග්‍රීසි සින්දු කියන වීඩියෝ තිබුනේ. ජගත් වික්‍රමසිංහ Everything I do කියන සිංදුව කිව්ව:rofl:රොබින් හුඩ් විදියට ඇඳගෙන...

    සුපිරි මතක. ගින්දර. මටත් මතකයි මචන්. මමත් පොඩි ගොඩක් 90 මුල් කලේ. ඉස්සර ජගත් වික්‍රමසිංහ Everything I do සින්දුව tv එකේ යනකොට පට්ට අසයි බලන්න. තව උඹට මතකද Friends කියන group එක. ඔය Variety fair, කියන වඩා සටහන්වල සින්දු කිව්වා. එ group එකේ හිටියේ chitral somapala.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    One of the greatest baritone voices of all time Barry white

    He is a great composer too with his US-billboard topper lovers' theme

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    Some of my favorite hits of 70 which were not mentioned in this thread

    මේකෙ ඩ්‍රම් ගහන එකා නං අතල් පොරක්

    aap jaisa koi meri zindagi meri aye කියන හින්දි සින්දුවෙ composer ම තමයි මේකත් compose කරල තියෙන්නෙ

    Enjoy
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මචන් බලනවනම් වැඩ සටහන.

    බටහිර සංගීතයේ පරිණාමය ගැන තියෙන්නේ. පට්ට documentary එක. මේක තියෙන්නේ 1940 ගණන්වල ඉඳල ලෝකේ සංගීතය revolutionize කරන්න මුල් උණු ගායකයෝ, සංගීත නිෂ්පාදකවරු කරපු අත්හදාබැලීම් වලින් ලෝකය වෙනස් උන හැටි.

    පට්ටම පාර මචන්.17GB size එක හැබැයි. data තියනවනම් download කරලා බලපන්.

    අපි මේ ත්‍රෙඩ් එකේ දාපු ගොඩක් ගායකයෝ ගැනත් තියනව තියනව. මෙතන දාල තියන සමහර සින්දු හදපු හැටි ඇහුවම පිස්සු හැදෙනවා ඒ කලේ තිබුන තාක්ෂනය එක්ක.
    අපි නොදන්නා ගොඩක් දේවල් මේකේ තියනව.

    Soundbreaking: Stories from the Cutting Edge of Recorded Music

    link
    https://rarbg.to/torrent/j2q69ob

    IMDB
    https://www.imdb.com/title/tt5359830/

    1200x630bb.jpg

    wttw_1476220332.jpg

    SOUNDBREAKING-620x400-1.jpg