80 දශකයේ මුල භාගයේදී එංගලන්තයේ Duran Duran සංගීත කණ්ඩායම ලංකාවට ඇවිල්ල ගීත තුනක music videos හදල ගියා. මේ තියෙන්නේ ඒ ගීත තුන.
Hungry like the wolf
Save a prayer
Lonely in your nightmare, let me in
ඔව් ඒ කාලෙ (90 ගණන් වල මුල් හරියෙ, මම එතකොට පොඩියි) Fan Club කියල එකකුයි තව Variety fair කියල එකකුයි තිබුන. ඒ දෙක විතරයි ඒ කාලෙ ඉංග්රීසි සින්දු බලන්න තිබුනෙ. තව Keep on counting කිය ජාතික රූපවාහිණියෙ තිබුන එකක් ඒකෙ අපේ ලංකාවෙ අය ඉංග්රීසි සින්දු කියන වීඩියෝ තිබුනේ. ජගත් වික්රමසිංහ Everything I do කියන සිංදුව කිව්ව
ඔව් මචන්. මුන්ගේ ඔය සින්දු ලංකවේ ඉස්සර පෙන්නුවේ ITN එකේ Fan Club කියන වැඩ සටහනේ.එකේ පොඩි clip එකකුත් පෙන්නුවා ලංකාව ගැන duran duran එක්ක.
රොබින් හුඩ් විදියට ඇඳගෙන...ඔව් ඒ කාලෙ (90 ගණන් වල මුල් හරියෙ, මම එතකොට පොඩියි) Fan Club කියල එකකුයි තව Variety fair කියල එකකුයි තිබුන. ඒ දෙක විතරයි ඒ කාලෙ ඉංග්රීසි සින්දු බලන්න තිබුනෙ. තව Keep on counting කිය ජාතික රූපවාහිණියෙ තිබුන එකක් ඒකෙ අපේ ලංකාවෙ අය ඉංග්රීසි සින්දු කියන වීඩියෝ තිබුනේ. ජගත් වික්රමසිංහ Everything I do කියන සිංදුව කිව්වරොබින් හුඩ් විදියට ඇඳගෙන...
The golden voice of Demis Roussos
Enjoy






