65 දෙනවා කිවා තෙල් .

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    65 දෙනවා කිවා තෙල් .

    අඩු උන 1a නම් ගොඩක් ගොඩක් හොදයි .

    එත් කියන කතා හැමදාම වෙනස් වෙනවානේ .

    චම්පික ලොක්කා කිවේ 65 දෙනවා කියලා .

    http://www.opec.org/opec_web/en/data_graphs/40.htm?selectedTab=daily

    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    un kiwwe nahane ithin meeta wada adu karanne na kiyala? anika mahinda hitiyahan ubata me gaanata hambenneth nahane. labuna dein sathutu weyan thawa illanna kalin
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    :yes:
    බොහෝවිට ආයේ අඩු කරයි.ඒත් ඔය ඇති කියල හිතන් ඔහේ හිටියොත් අඩු කරන එකක් නෑ. ඒ නිසා ලාවට පොඩි සද්දයක් දාමු.:D
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    අනේ මන්දා බං, උබලා මොන වගේ ප්‍රාථමික, කුහක මානසිකත්වයකින්ද ජීවත් වෙන්නෙ කියලා බං,
    මේ වගේ දේවල් දකිනකොට රට ගැන ගොඩක් දුක හිතෙනවා බං, උබ වගේ කීදෙනෙක් තව මේ රටේ ඇතිද

    හැම දේකම වැරදි විතරක් දකින්න එපා බං, ධානාත්මකව ලස්සනට හිතපං, ඒතකොට මේ ලෝකෙ විතරක් නෙමෙයි උබේ ජිවිතෙත් මීට වඩා ලස්සන වේවි.
    :( :( :( :( :( :( :(
     
    • Like
    Reactions: SadSandun

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    මුන්ට රාජ පස්ස ලොක්කා හිටියා නම් 180 උනත් කමක් නෑ :lol::lol:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe

    අනේ මන්දා බං, උබලා මොන වගේ ප්‍රාථමික, කුහක මානසිකත්වයකින්ද ජීවත් වෙන්නෙ කියලා බං,
    මේ වගේ දේවල් දකිනකොට රට ගැන ගොඩක් දුක හිතෙනවා බං, උබ වගේ කීදෙනෙක් තව මේ රටේ ඇතිද

    හැම දේකම වැරදි විතරක් දකින්න එපා බං, ධානාත්මකව ලස්සනට හිතපං, ඒතකොට මේ ලෝකෙ විතරක් නෙමෙයි උබේ ජිවිතෙත් මීට වඩා ලස්සන වේවි.
    :( :( :( :( :( :( :(

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    "මිනිසා කිසි දෙයකින් සෑහීමකට පත් නොවේ " කියන පැරණි වාක්‍යය අද කාලේ හැටියට මෙහෙම වෙනස් වෙන්න ඕනේ ...

    "මයිත්‍රී පාලනයේ සහනයන් කොතරම් ලැබුනත් රාජපාක්‍ෂිකයන් කිසිදා සැහීමකට පත් නොවේ .."
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113

    අනේ මන්දා බං, උබලා මොන වගේ ප්‍රාථමික, කුහක මානසිකත්වයකින්ද ජීවත් වෙන්නෙ කියලා බං,
    මේ වගේ දේවල් දකිනකොට රට ගැන ගොඩක් දුක හිතෙනවා බං, උබ වගේ කීදෙනෙක් තව මේ රටේ ඇතිද

    හැම දේකම වැරදි විතරක් දකින්න එපා බං, ධානාත්මකව ලස්සනට හිතපං, ඒතකොට මේ ලෝකෙ විතරක් නෙමෙයි උබේ ජිවිතෙත් මීට වඩා ලස්සන වේවි.
    :( :( :( :( :( :( :(

    මුන්ට රාජ පස්ස ලොක්කා හිටියා නම් 180 උනත් කමක් නෑ :lol::lol:

    :D:yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    අනේ මන්දා බං, උබලා මොන වගේ ප්‍රාථමික, කුහක මානසිකත්වයකින්ද ජීවත් වෙන්නෙ කියලා බං,
    මේ වගේ දේවල් දකිනකොට රට ගැන ගොඩක් දුක හිතෙනවා බං, උබ වගේ කීදෙනෙක් තව මේ රටේ ඇතිද

    හැම දේකම වැරදි විතරක් දකින්න එපා බං, ධානාත්මකව ලස්සනට හිතපං, ඒතකොට මේ ලෝකෙ විතරක් නෙමෙයි උබේ ජිවිතෙත් මීට වඩා ලස්සන වේවි.
    :( :( :( :( :( :( :(

    adu wecha eka hodai..habai meyalath kale sampradaiyka widiyatama boru kiyala balayata apu eka nemeida...ehnam chande dawas wala kiyanna tibba adu karanawa kiyala witarak but kiuwe Rs 100 tat aduwen denawa kiyala..:angry::angry::angry::angry:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Ape nam padith adu wuna meka nisa... but good for majority... be happy with what you get and its something that we were expoited for some time by the kings regime.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113

    adu wecha eka hodai..habai meyalath kale sampradaiyka widiyatama boru kiyala balayata apu eka nemeida...ehnam chande dawas wala kiyanna tibba adu karanawa kiyala witarak but kiuwe Rs 100 tat aduwen denawa kiyala..:angry::angry::angry::angry:

    Ok ehenam uba mahindage anduwa thibba ganama gewala thel gahaganin.:P
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    adu wecha eka hodai..habai meyalath kale sampradaiyka widiyatama boru kiyala balayata apu eka nemeida...ehnam chande dawas wala kiyanna tibba adu karanawa kiyala witarak but kiuwe Rs 100 tat aduwen denawa kiyala..:angry::angry::angry::angry:

    මේ මම කියපුව නෙමේ. මෙයා කිව්ව විදියට අද පෙට්‍රල් ලීටරයක් රු 57යි. අද 117. ලාබය 110%, ඕන් සහගහන බදු අයින් කරලා.

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    "මිනිසා කිසි දෙයකින් සෑහීමකට පත් නොවේ " කියන පැරණි වාක්‍යය අද කාලේ හැටියට මෙහෙම වෙනස් වෙන්න ඕනේ ...

    "මයිත්‍රී පාලනයේ සහනයන් කොතරම් ලැබුනත් රාජපාක්‍ෂිකයන් කිසිදා සැහීමකට පත් නොවේ .."

    :yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    dan tiyena tax walin okkoma adu karala petrol 70-80 ta dunna kiyamuko. Tika dawasakin fuel barral eka wadi unoath aith wadi karnna wenawane.Dan mey tiyena widiyata fuel barral mila wadi unath mey gaanata denna puluwan wei.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මේ මම කියපුව නෙමේ. මෙයා කිව්ව විදියට අද පෙට්‍රල් ලීටරයක් රු 57යි. අද 117. ලාබය 110%, ඕන් සහගහන බදු අයින් කරලා.

    මේ චම් පකයා අමුම අමු හිවලෙක්. කෝ දැන් කියපු විදියට වැඩ කලාද. යහපාලනය කියන්නෙ ජන්දෙ ගන්න පොරොන්දු දීල ඒව ක්‍රියාත්මක නොකර ඉන්න එකද. මුන් බෝපැල වගේ කතා කලේ කෝ කියපු විදියට වැඩ. කෝ දූෂණ වංචා එලිකලාද. බොරැවට කොහෙද තියන කාර් එකක් අල්ලගෙන දැගලුවා.ප්ලේන් එකක් අල්ලන් දැගලුවා.ආයුධ වගයක් අල්ලගෙන දැගලුවා. රීගත්ත විතරක් නෙමෙයි මුන් නාගත්ත.
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    "මිනිසා කිසි දෙයකින් සෑහීමකට පත් නොවේ " කියන පැරණි වාක්‍යය අද කාලේ හැටියට මෙහෙම වෙනස් වෙන්න ඕනේ ...

    "මයිත්‍රී පාලනයේ සහනයන් කොතරම් ලැබුනත් රාජපාක්‍ෂිකයන් කිසිදා සැහීමකට පත් නොවේ .."
    :yes::yes::yes::yes:

    හිතපන් උඹලගේ ලොක්කෝ වැඩි පොලියට ණය ගත්තු ඒව හින්ද අවුරුද්දට කෝටි 40,000 ක් ගෙවන්න ඕනේ සෞඛ්‍යයට වෙන් කරන්නේ 900 යි. ඉතුරු ටික හිතා ගනිල්ලා . . .