69 උන් පාරට බහින්නේ නැද්ද?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    උන්ට අවුලක් නෑලු තාම උන්ගෙ ගෙවීම් ගානට හම්බෙනවලු
    ඒව නැවතුනොත්ලු පාරට බහින්නේ
    පේන්නෙ නැද්ද මෙකෙ බුරන කුක්කො සෙට් එක යසට බුරන්නෙ තාමත්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    කියන විදියට වැඩේ වෙනව නන් මේ ඇමතිල දෙන්න කියන එක හරි. කෝමත් දැන් ගනුදෙනුව කැන්සල් කරන්න බෑ හරියට පොහොර ටික දුන්නොත් සල්ලි ටික ගෙවන්න වෙනව ඕඩර් එක ඕපන් කරල ඉවරයි නෙ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    In order to enter the sea of Sri Lanka, the ship carrying Chinese organic fertiliser to Sri Lanka has reportedly changed its name from ‘Hippo Spirit’ to 'Seiyo Explorer'. 'Hippo Spirit' carrying 20,000 metric tonnes of fertiliser left China on September 22 to reach Sri Lanka.

    But after confirmation that the stock on board ship contained hazardous bacteria, the Sri Lankan government decided to suspend the import of fertiliser.

    Then, the ship set sail for Singapore. According to the Live AIS Vessel Tracker, the ship was anchored off the Malakka Strait for several days. The Live AIS Vessel Tracker shows the next destination of the 'Hippo Spirit' ship is Colombo. It is going to arrive in the city.
    The 'Hippo Spirit' and the 'Seiyo Explorer' appear to have the same IMP number, which is 9135523, a ship-tracking website said.

    The IMO Ship Identification Number is a unique seven digit number. It remains unchanged through a vessel’s lifetime, regardless of any changes of names, flags, or owners. It is linked to its hull.

    The 'Seiyo Explorer' has already closed in on Sri Lanka. It is currently located in the southeast part of the sea of Sri Lanka said the vessel-tracking data.

    PS: As reported on WION.
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    කියන විදියට වැඩේ වෙනව නන් මේ ඇමතිල දෙන්න කියන එක හරි. කෝමත් දැන් ගනුදෙනුව කැන්සල් කරන්න බෑ හරියට පොහොර ටික දුන්නොත් සල්ලි ටික ගෙවන්න වෙනව ඕඩර් එක ඕපන් කරල ඉවරයි නෙ.
    thamath mevageunva visvasa karaneka okkotama vada barapathalai
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් මොකක්ද කියන්න කියන්නේ, නැව ගන්න කියලද ?
     
    • Wow
    Reactions: ComanMan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    thamath mevageunva visvasa karaneka okkotama vada barapathalai
    වෙළද ගිවිසුම් එහෙම හිතුන හිතුන හැටියට කැන්සල් කරන්න බෑ. මහජන බැන්කුවටත් එක්කම කෙල වෙන්නෙ. ඔය කියන විදියට කරල පාස් උනොත් ගන්න වෙනව ගූ නෙවෙයි න්‍යෂ්ටික අපද්‍රව්‍ය තිබ්බත්. ඒව ගිවිසුම් ගහන්න කලින් හිතන්න තිබ්බ ඒව. මේකෙ ඇමතිල දෙන්න යටින් මොනව කරනවද දන්නෙ නෑ හැබයි උන් ඔය කියපු විදියට කෙලින් ඉන්නව නන් ටෙස්ට් එක ෆේල් වෙච්ච නැව ඇතුලට ගන්න බෑනෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    පොන්නයෝ වගේ ඉන්නෙතුව මේවාට විරුද්දව මොනාහරි කරපල්ලා රටම විනාසයි ,


    SL is like a Chinese whore. Balapan un apita salakana widiya. Oka tama wenne when you keep taking unlimited loans. China is a country that doesn't have ethics.
    We should have atleast tried to align ourselves with countries like US who are more civilized.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    පොන්නයෝ වගේ ඉන්නෙතුව මේවාට විරුද්දව මොනාහරි කරපල්ලා රටම විනාසයි ,
    1635475044191.png
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    thopilane bn kivve Chande denava vage nemei , varadak unot mulinma Paarata bahinne api Kiyala
    දැන් ඉතිං මොකක්ද වෙලා තියෙන්නෙ ඔය අගේට රට තියෙන්නෙ බෝම්බ පුපුරන්නෙ නැතුව..ජහපාලනයේ වගේද..දැන් මිනිස්සු බයක් සැකක් නැතුව ඉන්නව..කොරෝනා නිසා පොඩි පොඩි අවුල් තියෙනව ඒව ඉතිං ලෝකෙටම තියෙනවනේ..
     
    • Haha
    Reactions: ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    SL is like a Chinese whore. Balapan un apita salakana widiya. Oka tama wenne when you keep taking unlimited loans. China is a country that doesn't have ethics.
    We should have atleast tried to align ourselves with countries like US who are more civilized.
    We knew it they are going fall in chines trap , whatever mekata vaga kiyanne kawda dn , Minissu thama mokuth prasnayak na vage esirenne