69 උන් පාරට බහින්නේ නැද්ද?

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    EFzLtmW.jpg
     
    • Haha
    Reactions: Heshan Daminda

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Lolitha Abeysinghe (Chelinaa Capital Corporation (Pvt) Ltd.) කියන්නේ කව්ද? does he have any political connection?
    පොර SEC(security exchnage commision) එකෙත් ඉදලා තියෙනවා.

    Google Reviews වලට ගිහිල්ලා කක්කා company කියලා දාන්නත් හිතෙනවා. :baffled:


    View attachment 149349

    දැන් මහින්දානන්ද මේකෙ කියනවනෙ සමාගමක් කොහොමද ලංකාවෙ බැංකුවක් බ්ලැක්ලිස්ට් කරන්නෙ කියල. අද දවල් මේක බ්ලැක්ලිස්ට් කලානෙ. එතකොට ඕකම පෙන්නලා මහින්දානන්දයව කිච කරන්න ඕන මොකක් හරි දේශපාලන සංවාදෙකදි.

    අනික ලෝලිත අබේසිංහ කියන එකාගෙ දේශපාලන ඥාති සම්බන්ධෙ මොකක්ද?

    Found:
    Chelina Capital, which is owned by Lolitha Abeysinghe, a close relative of Gamini Senarath, the Secretary to the Prime Minister, is Sri Lanka’s representative in importing organic fertilizer from China :P
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    Found:
    Chelina Capital, which is owned by Lolitha Abeysinghe, a close relative of Gamini Senarath, the Secretary to the Prime Minister, is Sri Lanka’s representative in importing organic fertilizer from China :P
    ema visvasa karanne na ape 69 , Appachchi ema na kiyai :ROFLMAO:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් මොකක්ද කියන්න කියන්නේ, නැව ගන්න කියලද ?
    මෙහෙම අහපු පොන්ස්ලා ගූ නැව උකේ ගහගෙන තව ගූ නැවක් ඕඩර් කරා :lol:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    This is not only 6.9 million but total failure of our electoral and education system. Why did 6.9 million believed confirmed liars such as Wimal, Gampila, Vasu, Ven Ratana, Dr;Padeniya, Dr. Nalin de Silva, Dr Godahewa , MR, GR . Basil, Jhonston........
    Now the same lot is playing a separate drama making one person a scapegoat (Basil) but he was not the finance minister when our first downgrade started in 2019 November and continued till it became a junk C grade . Wimal and Cabral criticized rating agencies at every downgrade. If you have forgotten...
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කියන විදියට වැඩේ වෙනව නන් මේ ඇමතිල දෙන්න කියන එක හරි. කෝමත් දැන් ගනුදෙනුව කැන්සල් කරන්න බෑ හරියට පොහොර ටික දුන්නොත් සල්ලි ටික ගෙවන්න වෙනව ඕඩර් එක ඕපන් කරල ඉවරයි නෙ.
    අනේ පැන්චියේ :ROFLMAO: අකුරුත් ලොකු වෙලා :ROFLMAO::LOL:

    Cat Bra GIF
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ගලේ රිව්වම හෝදන්න ටිකක් අමාරු යි වගේ නේද පැන්චියේ :LOL: :ROFLMAO: කාරී නැ කාරී නැ පුළුවන් විදිහට පොඩි අකුරෙන් හෝදලා දාපං :LOL::ROFLMAO: