6p Land house

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මචන් ගෙවල් හදපු උන් කවුද ඉන්නේ?

    Colombo suburb 6p land එකක තට්ටු කියක ගෙයක් ගහන්න පුලුවන්ද?

    මට එකෙක් කීව අඩුම 10p නැත්තන් තට්ටු 3ක් ගහන්න approve කරන්නේ නෑ කියල.

    තට්ටු ගාන count කරන්නේ කොහොමද?

    Ground Floor + First Floor = තට්ටු දෙකයිද ?

    Ground Floor + First Floor + Second Floor = තට්ටු දෙකයිද ?
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    3 ෆොලෝර්ස් දෙනවා. නගර සබා අනුව වෙනස් වෙන්නෙ