6v බැටරියකින් LED දල්වන්නේ කොහොමද?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    6v බැටරියකින් LED දල්වන්නේ කොහොමද?

    මචංලා මගේ ලග 6v බැටරියක් තියෙනවා. මට ඒකෙන් LED බල්බ් 40 ක් විතර දල්වගන්න ඕනේ. හැබැයි LED බල්බ් දෙක ගානේ serial කරලා හරි යන්නෙ නෑ. තනි බල්බ් එක ගානේ දාගන්න තමයි හිතුවේ. මේකට මොනවගේ රෙසිස්ටරයක් දැම්මොත් හරියයිද.
    මම මේක හදන්න යන්නේ ලයිට් ගිය වෙලාවට පත්තු කරගන්න. බැටරිය මගේ ලග තිබුන එකක් ඒකේ හොදට කරන්ට් එක තියනවා. ඒක චාජ් කරන්න සර්කිට් එකක් තියනවා.මම white led ටිකක් පිටකොටුවෙන් ගත්තා. ඉලෙක්ට්‍රොනික් දන්න අය කියනවද මේ වගේ ලයිට් එකක් හදනකොට තව මොනවද කරන්න ඕනේ කියලා.
    අනිත් අය බම්පියක් වත් දාලා උදව්වක් කරණ මෙන් ඉල්ලා සිටිනවා.
    :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    අෆ්ෆටසිරි කොල්ලෝ උඹට බම්ප් එකක් තමා දෙන්න පුළුවන් වෙන්නේ උපරිමෙන්ම......... ඇත්තමයි කියන්නේ මගේ ඔය ඉලෙක්ට්‍රික් දේවල් ගැන දැනුම බින්දුවටත් එහා........
     
    • Like
    Reactions: Mr.Tom

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    g8re.jpg

    me thiyenne meka matath dunne electronicdoctor elata weda :P menna thread eka
    http://www.elakiri.com/forum/showthread.php?t=1560985&page=12
     
    • Like
    Reactions: mcwolfe and Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    bumpiyak... uda tiyena eka na weda karanwa kiiwaa

    අෆ්ෆටසිරි කොල්ලෝ උඹට බම්ප් එකක් තමා දෙන්න පුළුවන් වෙන්නේ උපරිමෙන්ම......... ඇත්තමයි කියන්නේ මගේ ඔය ඉලෙක්ට්‍රික් දේවල් ගැන දැනුම බින්දුවටත් එහා........

    Bump thama macho
    Electronic gana loku danumak naha

    උදව් කරපු හැමෝටම බොහෝම ස්තූති.
    :):):):):)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,902
    6,778
    113
    39
    Galle
    මචංලා මගේ ලග 6v බැටරියක් තියෙනවා. මට ඒකෙන් LED බල්බ් 40 ක් විතර දල්වගන්න ඕනේ. හැබැයි LED බල්බ් දෙක ගානේ serial කරලා හරි යන්නෙ නෑ. තනි බල්බ් එක ගානේ දාගන්න තමයි හිතුවේ. මේකට මොනවගේ රෙසිස්ටරයක් දැම්මොත් හරියයිද.
    මම මේක හදන්න යන්නේ ලයිට් ගිය වෙලාවට පත්තු කරගන්න. බැටරිය මගේ ලග තිබුන එකක් ඒකේ හොදට කරන්ට් එක තියනවා. ඒක චාජ් කරන්න සර්කිට් එකක් තියනවා.මම white led ටිකක් පිටකොටුවෙන් ගත්තා. ඉලෙක්ට්‍රොනික් දන්න අය කියනවද මේ වගේ ලයිට් එකක් හදනකොට තව මොනවද කරන්න ඕනේ කියලා.
    අනිත් අය බම්පියක් වත් දාලා උදව්වක් කරණ මෙන් ඉල්ලා සිටිනවා.
    :)

    let me know if you want a proper regulator circuit

    g8re.jpg

    me thiyenne meka matath dunne electronicdoctor elata weda :P menna thread eka
    http://www.elakiri.com/forum/showthread.php?t=1560985&page=12

    this is not a good design.

    regulator will dissipate atleaset 2.4W which is quite high number (lot of heat)

    I strongly suggest using a proper buck converter (with a constant current source if possible)

    7805 න් අඩු නම්බර් මම දැකල නෑනේ. කොහෙන්ද ගත්තේ.

    7833 available for 3.3v
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    let me know if you want a proper regulator circuit

    this is not a good design.

    regulator will dissipate atleaset 2.4W which is quite high number (lot of heat)

    I strongly suggest using a proper buck converter (with a constant current source if possible)

    7833 available for 3.3v
    Thanks Bro
    බල්බ් එකකට 3.3 ආවොත් වැඩි වෙයි නේද?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මචන් 100 ඔම් වලට අඩු රෙසිස්ටන් කිපයක් අරන් ට්‍රයි කරල බැලුවෙ නැද්ද
    100 ඔම් හරි කමක් නෑ දාලා බලන්න..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් 100 ඔම් වලට අඩු රෙසිස්ටන් කිපයක් අරන් ට්‍රයි කරල බැලුවෙ නැද්ද
    100 ඔම් හරි කමක් නෑ දාලා බලන්න..

    හොදයි මචං එහෙම කරලා බලන්නම්. රෙගියුලේටරේ දාන එකේ වාසිය මොකක්ද දන්නෙ නෑ නේද?
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    7805 න් අඩු නම්බර් මම දැකල නෑනේ. කොහෙන්ද ගත්තේ.
    7805 එකක් මම දැම්මෙ 7803 හොයාගන්න තිබ්බෙ නැති නිසා

    let me know if you want a proper regulator circuit

    this is not a good design.

    regulator will dissipate atleaset 2.4W which is quite high number (lot of heat)

    I strongly suggest using a proper buck converter (with a constant current source if possible)

    7833 available for 3.3v

    currently i'm using this circuit and i never had a problem with this one ;) actually this is not design by me... i used 5mm Bright White led's for this circuit... i'm powering this circuit with a 12V 7.2AH Battery :cool: as you say
    i don't have any kind of overheating problem :lol::lol: trust me
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    7805 එකක් මම දැම්මෙ 7803 හොයාගන්න තිබ්බෙ නැති නිසා

    currently i'm using this circuit and i never had a problem with this one ;) actually this is not design by me... i used 5mm Bright White led's for this circuit... i'm powering this circuit with a 12V 7.2AH Battery :cool: as you say
    i don't have any kind of overheating problem :lol::lol: trust me

    එහෙනම් මමත් 7805 එකක් දාලා හදනවා මචං. බොහෝම ස්තූතී.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    macho, White LED ලොකු එකක් නම් 6V විතර දෙන්න පුලුවන් ප්‍රශ්නයක් නතුව, 7805 හරි යයි වැඩේට,
    7803, 7833 පොඩි Led වලට තමයි. රතු වගේ ඒකකට නම් අනිවා 7803 තමයි හරි යන්නෙ .. .

    White / Blue වලට 7805 කමක් නැ.. . .. එත් LED එක ගොඩක් Heat වෙනවා නම් දාන්න එපා.

    රෙගියුලටර් එකට 12V වගේ දෙනවා නම් අනිවා Heat Sink එකක් ගහන්න වෙයි.

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    macho, White LED ලොකු එකක් නම් 6V විතර දෙන්න පුලුවන් ප්‍රශ්නයක් නතුව, 7805 හරි යයි වැඩේට,
    7803, 7833 පොඩි Led වලට තමයි. රතු වගේ ඒකකට නම් අනිවා 7803 තමයි හරි යන්නෙ .. .

    White / Blue වලට 7805 කමක් නැ.. . .. එත් LED එක ගොඩක් Heat වෙනවා නම් දාන්න එපා.

    රෙගියුලටර් එකට 12V වගේ දෙනවා නම් අනිවා Heat Sink එකක් ගහන්න වෙයි.

    මචං ගත්තේ 3.50 ට තියෙන බල්බ් එක. ඒකේ පැකට් එකේ ගහලා තියනවා 3.1v කියලා. ඒනිසා 7805 හරියයි නේද.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම දන්න විදි‍යට නම් මචන් 7805 regulator එකෙන් කරන්නේ 5V stable output එකක් දෙන එක......(ඒකට 25V විතර දෙන්න පුලුවන්.....හැබැ‍යි අනිවා heat sink එකක් හ‍යිකරන්න වෙ‍යි සැහෙන්න රත්වෙන හින්දා.....)
    සාමාන්‍ය‍යෙන් 3.3V වගේ LED එකක් හ‍යි කරනකොට 330R වගේ resistor එකක් series connect කරලා තම‍යි power දෙන්නේ....
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,902
    6,778
    113
    39
    Galle
    7805 එකක් මම දැම්මෙ 7803 හොයාගන්න තිබ්බෙ නැති නිසා

    currently i'm using this circuit and i never had a problem with this one ;) actually this is not design by me... i used 5mm Bright White led's for this circuit... i'm powering this circuit with a 12V 7.2AH Battery :cool: as you say
    i don't have any kind of overheating problem :lol::lol: trust me

    I'm an Electronics Engineer, so I know my stuff.
    in your case,
    P=V*I
    P=(12-3)*(20*40)
    P=9V*0.8A
    P=7.2W :lol:

    anyway good luck :lol:

    මම දන්න විදි‍යට නම් මචන් 7805 regulator එකෙන් කරන්නේ 5V stable output එකක් දෙන එක......(ඒකට 25V විතර දෙන්න පුලුවන්.....හැබැ‍යි අනිවා heat sink එකක් හ‍යිකරන්න වෙ‍යි සැහෙන්න රත්වෙන හින්දා.....)
    සාමාන්‍ය‍යෙන් 3.3V වගේ LED එකක් හ‍යි කරනකොට 330R වගේ resistor එකක් series connect කරලා තම‍යි power දෙන්නේ....

    Ya this is more suitable than previous one. but still wastage is high :cool: