6v බැටරියකින් LED දල්වන්නේ කොහොමද?
මචංලා මගේ ලග 6v බැටරියක් තියෙනවා. මට ඒකෙන් LED බල්බ් 40 ක් විතර දල්වගන්න ඕනේ. හැබැයි LED බල්බ් දෙක ගානේ serial කරලා හරි යන්නෙ නෑ. තනි බල්බ් එක ගානේ දාගන්න තමයි හිතුවේ. මේකට මොනවගේ රෙසිස්ටරයක් දැම්මොත් හරියයිද.
මම මේක හදන්න යන්නේ ලයිට් ගිය වෙලාවට පත්තු කරගන්න. බැටරිය මගේ ලග තිබුන එකක් ඒකේ හොදට කරන්ට් එක තියනවා. ඒක චාජ් කරන්න සර්කිට් එකක් තියනවා.මම white led ටිකක් පිටකොටුවෙන් ගත්තා. ඉලෙක්ට්‍රොනික් දන්න අය කියනවද මේ වගේ ලයිට් එකක් හදනකොට තව මොනවද කරන්න ඕනේ කියලා.
අනිත් අය බම්පියක් වත් දාලා උදව්වක් කරණ මෙන් ඉල්ලා සිටිනවා.

menna thread eka
actually this is not design by me... i used 5mm Bright White led's for this circuit... i'm powering this circuit with a 12V 7.2AH Battery
as you say 