~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mata 5948y. 6000 unahama ekak wadi wenawane??

    :shocked::shocked::shocked::shocked:

    සයෝ මාව අල්ලයි වගේ.. කෝ කෝ කෙල්ලෝ බාගෙට හෙළුවෙන් ඉන්න පින්තූර ටිකක් දාලා රෙප් ගන්න ඕනා.

    :eek::baffled::P
    You must spread some Reputation around before giving it to sayo again.

     
    • Like
    Reactions: EvilEye

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Firefox extension එකේ communication pipeline එකක හිර වෙලා ඉන්නේ. දවස් දෙකක් වෙනවා තවම solution එකක් නෑ. මෙහෙම උනොත් මගේ ඒ expected functionality එක නැතුව එලියට දාන්න වෙන්නේ. :( :(
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :shocked::shocked::shocked::shocked:

    සයෝ මාව අල්ලයි වගේ.. කෝ කෝ කෙල්ලෝ බාගෙට හෙළුවෙන් ඉන්න පින්තූර ටිකක් දාලා රෙප් ගන්න ඕනා. :eek::baffled::P

    :eek::eek: man awrudu ganakata passe active weddi 3000 ganak tibbe. dan oya thread adnneth natiwa hambuna ewa thamay
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    meke innq samaharakta rep dunnata rep back karanne nane. puduma lobayono inne

    මේකයි.. බහුතරයක් රෙපක් ගැහුවොත් ඒකට පෙරලා ගහනවා තමයි.. නමුත් ඔරිජිනලි ඒක නෙවෙයි මේ ෆෝරම් එකේ රෙප් වල අරමුණ. අන්න ඒ ඔරිජිනල් මතයේ ඉන්න අය නිකන් රෙපක් ගහන්නේ නෑ. :sorry::sorry:


    තව දෙයක්.. එක පාරක් උබට කෙනෙක් රෙපක් ගහලා ආයෙත් උබටම දෙන්න ඕනා නම් ඒ පුද්ගලයා තව 30කට වගේ දීලා එන්න ඕනා උබට ආයේ දෙන්න.
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේකයි.. බහුතරයක් රෙපක් ගැහුවොත් ඒකට පෙරලා ගහනවා තමයි.. නමුත් ඔරිජිනලි ඒක නෙවෙයි මේ ෆෝරම් එකේ රෙප් වල අරමුණ. අන්න ඒ ඔරිජිනල් මතයේ ඉන්න අය නිකන් රෙපක් ගහන්නේ නෑ. :sorry::sorry:



    :yes::yes:

    මාත් කැමති නෑ මේ ත්‍රෙඩ් එකේ නිකන් රෙප් දෙනවට , :sorry: