සුදු පුටේ ඉන්නවා බන් ඉතින් හප්පට මන් මොනවද කලේ බොට

kanna sathayak athe nethuwa iddi rep kala
සුදු පුටේඉන්නවා බන් ඉතින්
හප්පට මන් මොනවද කලේ බොට
kalaguna salakanawa dutu thena puluwam welawata
godak sarata enawada? mama eka poddak adu karannam ehenam machan.

සුදු පුටේ ඉන්නවා බන් ඉතින් හප්පට මන් මොනවද කලේ බොට

ඔන්න ඔහේ යවලා දැම්මා බන්. උපන් තේකට මේල් එකක ගුඩ් මෝර්නින්ග් අරවා මේවා දාලා නෑ.

kanna sathayak athe nethuwa iddi rep kalakalaguna salakanawa dutu thena puluwam welawata
![]()

uba lahiruwa dannawada office eke? mage bokkak inne. Ubawa dannawa kiwwa.

apo lassanata dapan machan owa. butter parawal ithin. akamatten unath dala ube communications skills, PR skills patta kiyala hithenna yawanna mails.
ඔව් ඔව් පොර මගෙන් ඇහුව උබව දන්නවද කියල හිත හොද dial එක

අපි සොෆ්ට්වෙයා සයිඩ් එකේ නෙමෙයි බන්.කන්ස්ට්රක්ශන් සයිඩ් එකේ.සමහර මේල් වල මොකුත්ම නෑ .ඇටෑච්මන්ට් එක විතරයි.ඔය බටර් ගෑවිලි නැලවිලි නෑ.ඒ වුනාට ඕවා හදාගන්න ඕනි.

අපි සොෆ්ට්වෙයා සයිඩ් එකේ නෙමෙයි බන්.කන්ස්ට්රක්ශන් සයිඩ් එකේ.සමහර මේල් වල මොකුත්ම නෑ .ඇටෑච්මන්ට් එක විතරයි.ඔය බටර් ගෑවිලි නැලවිලි නෑ.ඒ වුනාට ඕවා හදාගන්න ඕනි.

ow construction unath machan mail eka balana person director type, MD type wage ne. Unta upset yanawa kane parak gahuwa wage mail ekak ewala thiyenawa dakkahama. owath reason wenawa machan project ekak galawenna.

අපි සොෆ්ට්වෙයා සයිඩ් එකේ නෙමෙයි බන්.කන්ස්ට්රක්ශන් සයිඩ් එකේ.සමහර මේල් වල මොකුත්ම නෑ .ඇටෑච්මන්ට් එක විතරයි.ඔය බටර් ගෑවිලි නැලවිලි නෑ.ඒ වුනාට ඕවා හදාගන්න ඕනි.
එහෙම බෑ පුතෝ.. බටර් නැත්නම් මොකුත් කරගන්න අමාරුයි