~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෙල්ලොන්ට දෙපැත්ත කැපෙන වචන කියල අනාගෙන දැන් හොඳ මනුස්සය වෙන්න එනවා :D


    යකෝ ඒක ෆෝන් එකෙන් ටයිප් කරද්දි වැරදිලා වැදුනේ :sorry::sorry: අරූටත් ඒකම පෙනිලනෙ, වෙනදා වැඩිය ගෘප් එකේ ඉන්නෙ නැති ඩෑල් එකක් , උටම ඒක පෙනිලනෙ :dull::dull:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    කැත සීන් එකක් වුනානෙ :baffled::baffled: මම ගෘප් එකක කෙල්ලෙක්ට කීව නිකන් "හුලු අත්ත බෑග් එකේනෙ" කියල , පස්සෙ වෙන එකෙක් ඒකෙ ස්ක්‍රීන්ශොට් එකක් අරන් දාල තියෙද්දි දැක්කෙ හුලු අත්ත වෙනුවට හුලි අත්ත කියල දාල :baffled: ඌ ඒක රවුම් කරල අනිත් පැත්ත හරවපන් කියල දාලනෙ :angry::angry::angry:

    වස නෝන්ඩිය , අරකි මොනා හිතුවද මන්දා , අද මන් ඒකිගෙන් ලොකු උදව්වකුත් ඉල්ලගත්ත:sorry::sorry:

    කැළය ඔවුන්ගේ රජදහන විය.. නමුත් කැළය වුවද ඔවුන්ට සැලකුවේ නම් නැත්තේය.. කැලෙන් නරි මිස කැලෙන් පොරි නම් කිසි දිනෙක ඔවුන් හමුවට නාවෝය.. ඒ තරමට ස්වභාවධර්මයා පවා ඔවුන්ට කුරිරුව සැලකුවේය. වනයෙහි තරුවක් මෙන් කිසි දිනයක නොබැබලි මෙම ගැමියන්ගේ ජීවිත දුකින් පීඩිත වුවද එම දුකට පුං ගහමින් , හුළං බොකමින් ගැමියෝ එදා දවස ගෙවාගත්තෝය..රාත්‍රිය ද භයානක විය.. එලි පහලියට යාමට පවා හුළු අත්තක් අවැසි විය. ඔයිය පතන වැල් හා පොල් කොල යොදාගනිමින් සකසන ලද හුළු අත්ත ගැමියන් හැදින් වූයේ හුලි අත්ත නමින්ය..



    උපුටා ගැනීමකි ..
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    යකෝ ඒක ෆෝන් එකෙන් ටයිප් කරද්දි වැරදිලා වැදුනේ :sorry::sorry: අරූටත් ඒකම පෙනිලනෙ, වෙනදා වැඩිය ගෘප් එකේ ඉන්නෙ නැති ඩෑල් එකක් , උටම ඒක පෙනිලනෙ :dull::dull:

    :rofl:araki thama ubata mukuth kiwwe nadda?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්ද්‍රා එක ලග ඉදන් පයින් ගිය දවස් තිබ්බා. mahaweli reach හොටෙල් එකේ සමුළුවක් වගේ මොකක්හරි එකක් තිබ්බොත් ඉවරයි

    Ou.
    Me langadi gihin mudguard tika waduna. Walawal kiyala penne nea. Rolling