~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    නැවතත් උපුල් මාම :sorry::sorry:

    ඇයි නැන්දේ මේම කියන්නෙ, කලිං අඩපු මනුස්සයාව සනසවපු ගමන් ආයෙත් :sorry::sorry:


    මම ඉතින් කියන්න තියෙන දේ කෙලින් කියනවනේ
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    වෙන පාටක් මාරු කරන එක ලොකු කට්ටක් ඉතින්. මම හදපුවා නෙවෙයි නේ.. frame by frame, frames 26ක් වගේ මැනුවල් එඩිට් කරන්න ඕනා. :baffled::dull:

    eka thamai kiwe sinhalen:angry: man avatar eka maru karannam
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    වෙන පාටක් මාරු කරන එක ලොකු කට්ටක් ඉතින්. මම හදපුවා නෙවෙයි නේ.. frame by frame, frames 26ක් වගේ මැනුවල් එඩිට් කරන්න ඕනා. :baffled::dull:

    Hapoi. E wade atarapan.
    Mama hawasa gihilla hoyala ekak dennam. Size karala deepan.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හොරෙන් හිලක් අස්සෙන් ඇස් ගහන හැටි නේ ඔය තියෙන්නේ. ඇස් ගහන සීග්‍රතාවය අසහනේට අනුලෝමව සමානුපාතිකයි :D කෙටියෙන්ම කීවොත් දවස පුරා අසහනෙන් ඉඳල තියෙන්නේ :yes:
    :P:P:P