හිලෙන් දැක්ක ඒව දැකල හාට් බීට් එකේ වැඩිකමටම ඇස් ගැහිල්ලේත් සීග්රතාවය වැඩි වෙලා

හිලෙන් දැක්ක ඒව දැකල හාට් බීට් එකේ වැඩිකමටම ඇස් ගැහිල්ලේත් සීග්රතාවය වැඩි වෙලා

Hondai eka mekai
E dawaswala meka haduwe gf saha mama.
Dennama liyanawa

දැනුත් දෙන්නම log වෙනවද 

හිලෙන් දැක්ක ඒව දැකල හාට් බීට් එකේ වැඩිකමටම ඇස් ගැහිල්ලේත් සීග්රතාවය වැඩි වෙලා

ඉතින් අනික් අය කොහොමද දන්නේ කවුද පොස්ට් දාන්නේ කියලඔයාගේ පොස්ට් වලට අරයගෙ යාළුවො රිප්ලයි දානව ඇති නේ.

එක තමා මාත් බැලුවේ
මොකක්ද ඔයාගේ id එකේ තේරුම
ඔය හදපු එක තව අඩු වෙන්න ඕනා. ඒකනේ සීන් එක.
nothing special nende upul mama wage. mage profile name eka s akuren patan ganna nisa meka demme

හරි මනුස්සයෝ දැන් මම අපේ ගෙදර කෙනෙක්ට මේ අකවුන්ට් එක දීල ඌ මේකේ පොස්ට් දැම්මොත් අනික් අය මේ ඉන්නේ මම කියල හිතලානේ රිප්ලයි දාන්නේ. ඉතින් කොහොමද අනික් අය අන්දුරගන්නේ මේ මෙයා නෙවේ අරයා ඉන්නේ කියල.![]()

රිප්ලයි දාන විදියෙන් මිනිහෝ .මේකා මුසලයා වගේ රිප්ලයි කරන්නේ ..උපුලි නැන්දා ආදරෙන් කරුණාවෙන් කතා කරනවා

දෙන්නම එනවද දැනුත් 

mugei upulagei mokkakhari mewwa ekkak thiyenawa kiyala hithenne mata witharada

mugei upulagei mokkakhari mewwa ekkak thiyenawa kiyala hithenne mata witharada

Api me gana katahakaramu. Dan podi gamanak yanna wenawa. Rea awilla balamuko
නැන්දේ මෙන්නෝ
මන් මේ කල්පනා කරනේ උපුල් මම මොන මගුලක්දකරන්නේ කියලල . එයට වෙන id එකක් හදලා දුනනම් ඉවරනේ

වෙනම අයිඩී එකක් 