~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    බලන්න ඕන වෙලාවක් තමා නැත්තේ. තම flash ඉවරත් නැ . මගේ lap එකේ sound වැඩ කරන නැ . tv එක අහු වෙනකන් ඉන්න ඕන. එකේ දැන් කලේ හරි. wifi වැඩ කරනෙත් නැ :(:(:(:(:(

    ඔය ෆ්ලෑශ් මොකද්ද නැන්දේ, ඒක නවත්තලා got බලන්ඩ ගන්ඩ, අන්න නියම කතා :baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    බලන්න ඕන වෙලාවක් තමා නැත්තේ. තම flash ඉවරත් නැ . මගේ lap එකේ sound වැඩ කරන නැ . tv එක අහු වෙනකන් ඉන්න ඕන. එකේ දැන් කලේ හරි. wifi වැඩ කරනෙත් නැ :(:(:(:(:(
    ඇයි ලබු ගෙඩිය කියලා wifi 1ක් අහු වෙනවා කිව්වේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene

    බලන්න ඕන වෙලාවක් තමා නැත්තේ. තම flash ඉවරත් නැ . මගේ lap එකේ sound වැඩ කරන නැ . tv එක අහු වෙනකන් ඉන්න ඕන. එකේ දැන් කලේ හරි. wifi වැඩ කරනෙත් නැ :(:(:(:(:(
    phone eken balanna
    4.gif
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ඊය 24 බලලා නෑ :baffled:
    මගේ පලවෙනි tv series එක 24 :):)

    ඔය මැජීශියන්ස් වගේ ගොන් කතාවලට කැමති උන්ට මොන 24ද :P

    :yes::yes::yes: 24 තම පට්ට . අය සීසන් එකක් එන එකක් නැ නේ :(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :yes::yes::yes: 24 තම පට්ට . අය සීසන් එකක් එන එකක් නැ නේ :(:(

    season 9 එක මිනි ටීවි සීරිස් එකක් වගේ ගියේ එපිසෝඩ් 12යි ඒක බැලුවද , හරිනම් ඒකෙ ඉතුරු කොටසකුත් යන්ඩ ඕන, ඒත් ඒක වැඩි දුර ගෙනිච්චොත් එපා වෙනවා, :nerd:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene

    :frown::frown: අනේ යනවා යන්න. ඒවා තමා මතකයන් . අපේ බැජාලා එකෙක් කමෙන්ට් දාලා නැනේ ඒවාට
    ehenam api dannada dannada :P:P
    yako mage memories walata ena parana photo ekkakwath share karanne ne ape batch eke un comment dala athal gannawa :lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    නැන්දේ රතු මාමට කෝල් එකක් දාල බලන්ඩ :baffled::rolleyes:

    අර ඩික් මාමගෙ ලොක්ක රතු මාමට වෙඩි තිබ්බද දන්නෑ :baffled:
    තනූජක මාමනං කීවෙ ට්‍රිප් එකක් ගිහිල්ලලු, රට වෙන්ඩැති :baffled:

    killer cl karapu katahwak kiwa . rata wenna yanna aththe