ඒකට මෙහෙම එකක් කරන්න ඕනා නෑ බොලව්. මම මේක mozilla addons වලට ඇඩ් කරන්න ඉන්නේ. එහෙම උනොත් උන් code review කරනවා. So legitimate extension එකක් දෙන්න පුළුවන් මට එහෙම නම්.![]()
අපි ඔය වල් නරියො නෙමේ

ඒකට මෙහෙම එකක් කරන්න ඕනා නෑ බොලව්. මම මේක mozilla addons වලට ඇඩ් කරන්න ඉන්නේ. එහෙම උනොත් උන් code review කරනවා. So legitimate extension එකක් දෙන්න පුළුවන් මට එහෙම නම්.![]()

බෑ යකෝ එකෙක්හරි දන්න එකෙක් හිටියොත් එහෙම විනාසයි නෙ

අපි ඔය වල් නරියො නෙමේ![]()
වල් කුක්කෝ

බෑ අපි නීති විරෝධී වැඩ කරන්නෙ නෑ

දැන් එෆ් බී එකේ කතා කරන්නෙත් වට්සැප් වගේ ගැන.. ( එෆ් බී ගෲප් චැට් එකකට ගිය කාලයක් මතක නෑ) .. RIP facebook

ubata stock market eka gena wisthara thiyena sites hambunada?

ආය ඒක ගැන හොයන්න බැරි වුනා, 