~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    සයෝට මම ගානේ kingsbury Harbour Court එකට එන්න කියනවා. හෝටල් එකට එද්දිම ලස්සනම ලස්සන සුවද රෝස මල් පොකුරක් දෙනවා. ආපු ගමන්ම කම්මුලට හාදුවක් දීලා පිළිගන්නවා. ඊට පස්සේ වෙන ටික ඕනා නෑ එක්කෝ.. :P :rolleyes: (ලියන්න කම්මැලි.. -_-)

    harb-gal-1.jpg
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    සයෝට මම ගානේ kingsbury high tea වලට එන්න කියනවා. හෝටල් එකට එද්දිම ලස්සනම ලස්සන සුවද රෝස මල් පොකුරක් දෙනවා. ආපු ගමන්ම කම්මුලට හාදුවක් දීලා පිළිගන්නවා. ඊට පස්සේ වෙන ටික ඕනා නෑ එක්කෝ.. :P :rolleyes: (ලියන්න කම්මැලි.. -_-)
    mama dakina hina :rofl::rofl::P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සයෝට මම ගානේ kingsbury high tea වලට එන්න කියනවා. හෝටල් එකට එද්දිම ලස්සනම ලස්සන සුවද රෝස මල් පොකුරක් දෙනවා. ආපු ගමන්ම කම්මුලට හාදුවක් දීලා පිළිගන්නවා. ඊට පස්සේ වෙන ටික ඕනා නෑ එක්කෝ.. :P :rolleyes: (ලියන්න කම්මැලි.. -_-)
    ඕවාට සයෝව එවන්නෙ නෑ..
    ඕනනම් ශාන්තට කන්ට්‍රැක් එක හදලා දෙන්න බලන්නම් කෝබ්‍රාට කියලා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕවාට සයෝව එවන්නෙ නෑ..
    ඕනනම් ශාන්තට කන්ට්‍රැක් එක හදලා දෙන්න බලන්නම් කෝබ්‍රාට කියලා

    මේ බලහල්ලකෝ.. උපුල් මාමා නිකන් බොඩිගාඩ් වගේ.. :eek::angry::angry:

    ! ! ! ! ! කුකුල් උපුල්, ! ! ! ! ! නොනගින උපුල්, ! ! ! ! ! වැඩබැරි උපුල්