~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සයෝට මම ගානේ kingsbury Harbour Court එකට එන්න කියනවා. හෝටල් එකට එද්දිම ලස්සනම ලස්සන සුවද රෝස මල් පොකුරක් දෙනවා. ආපු ගමන්ම කම්මුලට හාදුවක් දීලා පිළිගන්නවා. ඊට පස්සේ වෙන ටික ඕනා නෑ එක්කෝ.. :P :rolleyes: (ලියන්න කම්මැලි.. -_-)

    harb-gal-1.jpg

    :eek::eek::no::no::no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ බලහල්ලකෝ.. උපුල් මාමා නිකන් බොඩිගාඩ් වගේ.. :eek::angry::angry:

    ! ! ! ! ! කුකුල් උපුල්, ! ! ! ! ! නොනගින උපුල්, ! ! ! ! ! වැඩබැරි උපුල්
    වැඩ පුලුවන් අය කෑගගහා ඉන්නෙ නෑ.. :P
    ඔටු නෝනෙක්ගේ අඳෝනාවක්නේ ඔය
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Football වල ගෝල් කීපර් කෙනෙක් හිටියත් ස්කෝර් කරන්න පුළුවන්.. ඒ වගේ උපුල් මාමි බොඩි ගාඩ් හිටියත් මම සයෝව උස්සන් යනවා. :D:P:rofl:
    සයෝ අපේ දේවතාවී..
    කැම්පස් එකේදිනම් ටොයි කෑල්ලක්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සයෝට මම ගානේ kingsbury Harbour Court එකට එන්න කියනවා. හෝටල් එකට එද්දිම ලස්සනම ලස්සන සුවද රෝස මල් පොකුරක් දෙනවා. ආපු ගමන්ම කම්මුලට හාදුවක් දීලා පිළිගන්නවා. ඊට පස්සේ වෙන ටික ඕනා නෑ එක්කෝ.. :P :rolleyes: (ලියන්න කම්මැලි.. -_-)

    Menna nangi,oyage aiya ape sayo nendata peni halanawa
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕවාට සයෝව එවන්නෙ නෑ..
    ඕනනම් ශාන්තට කන්ට්‍රැක් එක හදලා දෙන්න බලන්නම් කෝබ්‍රාට කියලා

    beragaththa :)

    මට නම් පෙන්නේ කවුරු හරි ලිදේ වැටෙන්නයි යන්නේ... දෙන්නම ළිං ගැට්ටේ ඉන්නේ.. :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට නම් පෙන්නේ කවුරු හරි ලිදේ වැටෙන්නයි යන්නේ... දෙන්නම ළිං ගැට්ටේ ඉන්නේ.. :rolleyes:
    ඔයාට ඕනේ කාවහරි ළිඳට දාන්නනේ...
    :P